Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Plate subduction zone භූ තැටි කිඳාබසින කලාපය
  Plate tectonics භූස්තර චලනය
  Plates භූ තැටි
  Plucking උත්පාටනය
  Plume දුම්ගොබය
  Pneumatophores වායුධරය; ශ්වසන මුල්
  Polar front ධ‍්‍රැවාග‍්‍රය; ධ‍්‍රැව අග‍්‍රය; ධ‍්‍රැවමුඛය
  Polar stratospheric clouds ධ‍්‍රැවක අපරිවර්තී වලාකුළු
  Pole ධ‍්‍රැවය
  Pollen පරාග
  Pollination පරාගණය
  Pollutant දූෂකය; දූෂණ කාරකය
  Pollutant load දූෂක භාරය
  Pollution දූෂණය
  Pollution source දූෂණ මූලාශ‍්‍රය
  Pollution,Air වායු දූෂණය
  Pollution,Environment පරිසර දූෂණය
  Pollution,Nitrate නයිටේ‍්‍රට් දූෂණය
  Pollution,Noise ශබ්ද දූෂණය
  Pollution,Point ස්ථානීය දූෂණය
  Pollution,Soil පාංශු දූෂණය
  Pollution,Water ජල දූෂණය
  Poly Chlorinated Dipheniles පොලික්ලෝරිනේටඩ් ඩයිෆිනයිල් වර්ග
  Poly culture බහු වගාව
  Population ජනගහනය; ගහනය
  Population control ජනගහන පාලනය; ගහන පාලනය
  Population crash ජනගහන ගැටුම; ගහන භ‍්‍රංශය
  Population density ගහන ඝනත්වය
  Population dispersion ගහන ව්‍යාප්තිය
  Population distribution ගහන ව්‍යාප්තිය
  Population dynamics ජනගහන ගතිකය; ගහන ගතිකතාව
  Population explosion ජනගහන ස්ඵෝටනය; ගහන ස්ඵෝටනය
  Population growth rate ජනගහන වර්ධන අනුපාතිකය; ගහන වර්ධන අනුපාතිකය
  Population growth spiral ජනගහන වර්ධන සර්පිලය
  Population pyramid ජන සංඛ්‍යා පිරමිඩය ; ගහන පිරමිඩය
  Porosity සකූපතාව; සජිද්‍රතාව
  Porous rock සකූප පාෂාණ
  Positive analysis සාධනීය විශ්ලේෂණය
  Positive feedback ධනාත්මක ප‍්‍රතිපෝෂණය
  Positive peace සාධනීය සාමය
  Pot hole ගල් වන; පාරේ සෑදුණු වළ
  Potential value සම්භාවී අගය
  Poverty දිළිඳුකම
  Poverty line දිළිඳුකමේ ඉම; දරිද්‍රතා සීමාව
  Power බලය
  Power generation බලශක්ති ජනනය
  Power sharing බල සහභෝජිතාව
  Power station විදුලි බලාගාරය
  ppeal අභියාචනය; ආකර්ෂණය
  Precipice ප‍්‍රපාතය

Results  2700  -  2750 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.