Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Complex (n.) සංකීර්ණය
  Complex compound සංකීර්ණ සංයෝගය
  Complex ions සංකිර්ණ අයන
  Complex reaction සංකිර්ණ ප්‍රතික්‍රියාව
  Complex salt සංකිර්ණ ලවණය
  Complexing agent සංකීර්ණ කාරකය
  Complexometric analysis සංකීර්ණමිතික විශ්ලේෂණය
  Complexometric indicator සංකීර්ණමිතික දර්ශකය
  Complexometric titration සංකීර්ණමිතික අනුමාපනය
  Compliance limits අනුවර්තන සීමා
  Component අවයවය; සංරචකය
  Composite reaction සංයුක්ත ප්‍රතික්‍රියාව
  Composition සංයුතිය
  Composition temperature diagram සංයුක්ත උෂ්ණත්ව සටහන
  Compost කොම්පෝස්ට් පෝර
  Compound සංයෝගය
  Compound gas සංයුක්ත වායුව
  Compound ion සංයුක්ත අයනය
  Compressed සම්පීඩිත
  Compressed gas සම්පීඩිත වායුව
  Compressibility සම්පීඩ්‍යතාව
  Compressibility coefficient සම්පීඩ්‍යතා සංගුණකය
  Compressibility factor සම්පීඩ්‍යතා සාධකය
  Compressional strain සම්පීඩ්‍ය වික්‍රියාව
  Compressive සම්පීඩක
  Compressive strength සම්පීඩක ශක්තිය
  Comproportionation ඒකීකරණය
  Compton effect කොම්ප්ටන් ආචරණය
  Compton rule කොම්ප්ටන් නියමය
  Computational chemistry ගණනාත්මක රසායන විද්‍යව
  Concave lens අවතල කාචය
  Concentrated සාන්ද්‍ර
  Concentrated acid සාන්ද්‍ර අම්ලය
  Concentrated solution සාන්ද්‍ර ද්‍රාවණය
  Concentration සාන්ද්‍රණය
  Concentration cell සාන්ද්‍රණ විද්‍යුත් කෝෂය
  Concentration polarization සාන්ද්‍රණ ධ්‍රැවණය
  Concentration quotient සාන්ද්‍රණ ලබ්ධිය
  Concentrator සාන්ද්‍රකය
  Concentric ඒක කේන්ද්‍රික
  Concerted process ඒකවාර ක්‍රියාවලිය
  Concerted reaction ඒකවාර ප්‍රතික්‍රියාව
  Concurrent reaction සමගාමී ප්‍රතික්‍රියාව
  Concussion fuse සංඝාත විලායකය
  Condensation ඝනීභවනය; සංඝනනය
  Condensation polymerization සංඝනන බහුඅවයවීකරණය
  Condensation reaction සංඝනන ප්‍රතික්‍රියාව
  Condensed ඝනීභූත; සංඝනීභුත
  Condensed nucleus සංඝනීභූත න්‍යෂ්ටිය
  Condensed system සංඝනීභුත පද්ධතිය

Results  2700  -  2750 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.