Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Indicator සූචකය; දර්ශකය
  Indicator species දර්ශක විශේෂ
  Indigenous දේශීය
  Indigo අවරිය; ඉන්ඩිගෝ
  Indigo plant අවරිය ගස
  Indirect competition අනියම් තරගය
  Indirect division (mitosis) අනූනන විභාජනය
  Indiscriminate distribution අක්‍රමික ව්‍යාප්තිය
  Individual genotype ඒකෛක ප්‍රවේණි දර්ශය
  Individuality සියත් බව; පෞද්ගලිකත්වය
  Individuation පුද්ගලත්වාරෝපණය
  Induce උත්ප්‍රේරණය
  Induced spawning ප්‍රේරිත බිජු ලෑම
  Industrial crop කාර්මික බෝගය
  Industry කර්මාන්තය
  Industry ,Pastoral විස්තෘත සත්ත්ව පාලනය
  Inert නිෂ්ක්‍රිය
  Infection රෝග සංක්‍රමණය; රෝග බෝවිම; ආසාදනය
  Infectious සංක්‍රාමී
  Infectious disease සංක්‍රාමී රෝගය
  Infectivity ආසාද්‍යතාව; සංක්‍රාම්‍යතාව
  Inferior අධර
  Inferior ප්‍රවේණිය; උරුමය
  Inferior of characters ලක්ෂණ ප්‍රවේණි වීම
  Inferior ovary අධර ඩිම්බකෝෂය
  Inferior vena cava අධර මහා ශිරාව
  Infertile (eggs) වඳ (බිත්තර)
  Infertility වඳබව
  Infestation දූහනය
  Inflammable දැල්වෙනසුලු
  Inflammation ප්‍රදාහය
  Inflorescence පුෂ්ප මංජරිය; මංජරිය
  Influenza ඉන්ප්ලුවන්සාව
  Infra-red අවරක්ත; අධෝරක්ත
  Infundibulum කාහලිකාව
  Ingestion අධිග්‍රහණය; අන්තර් ග්‍රහණය
  Inguinal වංක්ෂණ
  Inherited character ප්‍රවේණිගත ලක්ෂණය
  Inhibition නිෂේධනය
  Inhibitor නිෂේධකය
  Inhibitory නිෂේධක
  Injection අන්ත:ප්‍රවේශය; බෙහෙත් විදීම ;ඔසු විදීම
  Inland waters දේශාභ්‍යන්තර ජලාශ
  Inlet ප්‍රවේශය; ප්‍රවේශ ද්වාරය
  Inner ear ඇතුල් කණ
  Innominate bone අනිශ්චිත අස්ථිය
  Inoculation ආක්‍රාමණය
  Inorganic අකාබනික
  Inorganic matter අකාබනික ද්‍රව්‍ය
  Input යෙදුවුම

Results  2650  -  2700 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.