Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Pirated edition චෞර සංස්කරණය
  Pirouette භ්‍රමණ නර්තනය; බමර වළල්ල
  Pit රංගාංගනය; ප්‍රේක්ෂාවාටය
  Pit, orchestra වාදකාවාටය
  Pitch තාරතාව
  Pitch black ඝනාන්ධකාරය
  Pitiless අකාරුණ්‍ය
  Pity කාරුණ්‍යය
  Placard පලක්කට්ටුව
  Placate ප්‍රසාදනය; සමනය; ප්‍රශමනය
  Place ස්ථානය; තැන
  Placid සන්සුන්
  Placing the voice ශබ්ද ස්ථාපනය
  Plagiarism රචනා චෞර්යය
  Plagiarist රචනා චෞරයා
  Plan සැලැස්ම
  Plan Box ආසන සැලැස්ම
  Plane තලය
  Planetarium ග්‍රහලෝකාගාරය
  Plaster බදාම
  Plaster-of-paris පැරිස් බදැමය
  Plastic arts මූර්තිධර කලා
  Plate තැටිය
  Plate dimmer තැටි ඩිමරය
  Platform වේදිකාව; කරළිය
  Platform stage වේදිකා රංගභූමිය
  Platitude නිසරු කියමන
  Platonic ප්ලේටෝනික
  Plaudit ප්‍රණාදය
  Plausible සත්‍යරූපී
  Play bill නාට්‍ය නිවේදකය
  Play book නාට්‍ය ග්‍රන්ථය
  Play broker නාට්‍ය බ්‍රෝකර්
  Play goer රංගගාමියා
  Play house නාට්‍යාගාරය; නාට්‍ය ශාලාව
  Play of ideas අදහස් හරඹය
  Play reading නාට්‍ය කියවීම; නාට්‍ය පඨනය
  Play review නාට්‍ය විවේචනය
  Play reviewer නාට්‍ය විවේචකයා
  Play script නාට්‍යයේ පෙළ
  Play society රංග සභාව
  Play Word වාක් හරඹය
  Play-within-a-play ගර්භ නාටකය
  Player නළුවා; නිළිය; වාදකයා
  Playing area රූපණ භාගය
  Playlet නාටිකාව
  Playwright නාට්‍ය රචක
  Pleasure සුඛ වේදනාව; සුඛය
  Plebeian පොදු ජනයා; අසංස්කෘත
  Pleistocene නව්‍යතාව

Results  2650  -  2700 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.