Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Genetic separation ප්‍රවේණික වෙන්වීම
  Genetic transformation ප්‍රවේණික පරිණාමනය
  Genetic variataion ප්‍රවේණි ප්‍රභේදනය
  Genetically engineered organism (GEO) (genetically modified organism) (GMO) ජාන විකරණය කරන ලද ජීවීයා (ප්‍රවේණික ව විකරණය කළ ජීවියා); ජානවිකෘත ජීවියා
  Geneticist ප්‍රවේණි විද්‍යාඥයා
  Genetics ප්‍රවේණි විද්‍යාව
  Genic balance ජාන තුල්‍යතාව
  Genitals; Genitalia ලිංගේන්ද්‍රිය
  Genocline (Gene flow) ජාන ගලනය; ජාන ස්‍යන්දය
  Genome ගෙනෝමය
  Genome mutation ගෙනෝම-විකෘතිය
  Genomere ජානඛණ්ඩය
  Genomic DNA ගෙනෝම DNA
  Genomic DNA library ගෙනෝම DNA පුස්තකාලය
  Genomic library ගෙනෝම පුස්තකාලය
  Genonema ගෙනොනීමාව
  Genospecies සමජානකය
  Genotype ප්‍රවේණිදර්ශය
  Genotypic ප්‍රවේණිදර්ශීය
  Genotypic control ප්‍රවේණිදර්ශීය පාලනය
  Genovariation (Gene mutation) ජාන විකෘතිය
  Genus ගණය
  Geocline භූගෝලීය ප්‍රවණතානුක්‍රමය; ජියොක්ලයිනය; භූගෝලීය ක්ලයිනය
  Geographic isolation භූගෝලීය විසංගමනය
  Geographic speciation භූගෝලීය විශේෂප්‍රාප්තිය
  Geographical distribution භූගෝලීය ව්‍යාප්තිය
  Geographical divergence භූගෝලීය අපසාරිතාව
  Geographical race භූගෝලීය ජාතිය
  Germ විෂබීජය; ජීවාණුව
  Germ cell ජන්මාණු සෛලය
  Germ line (Germ track) ජන්මාණු පථය
  Germen ප්‍රාග්ජනකය
  Germinal ජන්මාණුක
  Germinal epithelium ජන්මාණුක අපිච්ජදය ;ජනක අපිච්ජදය
  Germinal gene therapy ජන්මාණුක ජාන විකිත්සාව
  Germinal selection ජන්මාණුක වරණය
  Germination ප්‍රරෝහණය
  Germplasm ජනකප්ලාස්මය
  Gerontomorphosis වෘද්ධිරූපණය
  Gestation ගැබ් දැරීම
  Gestation period ගැබ් කාලය
  Gibberellins ගිබරලින
  Gigantism දැවැන්ත බව
  Gland ග්‍රන්ථිය
  Glandular hermaphroditism ග්‍රන්ථික ද්විලිංගිකතාව
  Globate (globular) ගෝලාකාර
  Globoid ගෝලාකාර; ගෝලාංශුව
  Globule ගෝලිකාව
  Globulin ග්ලොබියුලින්
  Globulous (globular) ගෝලාකාර

Results  2650  -  2700 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.