Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Interview සම්මුඛ සාකච්ඡාව
  Intranet අන්ත: ජාලය
  Inventory control ඉන්වෙන්ටරි පාලනය
  Inventory management ඉන්වෙන්ටරි කළමනාකරණය
  Inverse video ප්‍රතිලෝම විඩියෝ
  Inverted file අපවර්තිත ගොනුව
  Inverted structure අපවර්තිත ව්‍යුහය
  Inverter අපවර්තකය
  Invisible refresh අදෘශ්‍යමාන පුබුදු කිරීම
  Isolation item ඒකලන අයිතමය
  Iterative පුනර්කාරි
  Jack ජැක්කුව
  Jacket ජැකටය : කංචුකය
  Jacquard loom ජැකාඩ් අළුව
  Jam හිරවීම
  Job කාර්යය
  Job control card කාර්ය පාලන කාඩ්පත
  Job control language කාර්ය පාලන භාෂාව
  Job control statement කාර්ය පාලන ප්‍රකාශනය
  Job number කාර්ය අංකය
  Job oriented terminal කාර්ය නැඹුරු ටර්මිනලය
  Job queue කාර්ය පෙළ වැටුම
  Job scheduler කාර්ය නියමකරණය
  Job stream කාර්ය ප්‍රවාහය
  Job turnaround time කාර්ය වට කාලය
  Job, batch කාර්යය, කාණ්ඩ
  Job-to-job- transition කාර්යෙන් කාර්යට යාම
  Joggle සෙලවීම
  Join බද්ධ කරනවා
  Josephson junction ජොසොප්සන් සන්ධිය
  Journal සංග්‍රහය
  JOVIAL ජොවියල්
  Joystick මෙහෙයුම් යටිය
  Joyswitch ජෝයිස්විචය
  Julian number ජුලියන් අංකය
  Jump instruction පිනුම්, උපදේශය
  Jump, conditional පිනුම්, ආධීන
  Junction සන්ධිය
  Junk අනැවැසි
  Justification පේළී ගැස්ම
  Justified, left පේළී ගැස්සු, වම
  Justified, right පේළී ගැස්සු, දුකුණ
  Justify (v) පේළී ගස්සන්න
  Keep-out area අනවසර ප්‍රදේශය
  Kernel මදය
  Kerning අකුරු පෙළ ගැස්ම
  Key යතුර
  Key bounce යතුරු පොළා පැනීම
  Key pad(numeric) යතුරු පුවරු
  Key punch යතුරු ඡිද්‍රකය

Results  2650  -  2700 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.