Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Immiscible අමිශ්‍රේය
  Immobilization අචලීකරණය; නිශ්චලීකරණය
  Immovable joint අචේෂ්ට සන්ධිය
  Immune ප්‍රතිශක්ත
  Immunity ප්‍රතිශක්තිය; රෝග ප්‍රතිෂේධන ශක්තිය; ප්‍රතිශක්තතාව
  Immunization ප්‍රතිශක්තීකරණය
  Immunized ප්‍රතිශක්තිකෘත
  Imparipinnate අසමපක්ෂ
  Impenetrable අවේධ්‍ය; විනිවිද නොයන
  Imperfect flower (Unisexual flower) ඒකලිංගික පුෂ්පය
  Impermeable පාරාගම්‍ය; පාර-අගම්‍ය
  Impervious පාර-අගම්‍ය
  Implantation අධිරෝපණය
  Impulse ආවේගය
  Impulse ,Nerve ස්නායු ආවේගය
  Impure dominant අපරිශුද්ධ ප්‍රමුඛය
  Impurity මලිනය; අපද්‍රව්‍යය
  In utero ගර්භාශයෙහි; ගර්භාශය තුළ
  In vitro කදාවෙහි; නාලස්ථ
  In vitro culture (Explantation) කදාවෙහි වගා කිරීම (බහිර්රෝපණය)
  In-cupped අවතල
  In-situ conservation ස්ථානීය සංරක්ෂණය
  Inactive අක්‍රිය
  Inarching ආරුක්කු බද්ධය
  Inbred line සහාභිජාත පෙළපත
  Inbred race සහාභිජාත ජාතිය
  Inbreeding සහාභිජනනය
  Incandescence තාපදීප්තිය
  Incandescent තාපදීප්ත
  Incinerator භස්මකය
  Incision කැපුම
  Incisor කෘන්තකය
  Inclusion body අන්තර්ගත දේහය
  Incombustible අදාහ්‍ය
  Incompatibility නුහුරුකම; අසංගතිය; නොගැළපීම
  Incomplete dominance අසම්පූර්ණ ප්‍රමුඛතාව
  Incomplete flower අසම්පූර්ණ පුෂ්පය
  Incomplete linkage අසම්පූර්ණ ප්‍රතිබද්ධය
  Incomplete metamorphosis අසම්පූර්ණ රූපාන්තරණය
  Incrustation කබල හැදීම; කබල
  Incubation (of eggs) බීජෞෂණය
  Incubation period බීජෞෂණ සමය; ප්‍රාක්ක්‍රිය සමය; අන්තර්විකාස අවධිය
  Incubator ඉන්කියුබේටරය; බීජෞෂකය
  Incus නිඝාතිය; නිඝාති අස්ථිකාව
  Indefinite අනිශ්චිත
  Indehiscent නොපැළෙන
  Independent effector ස්වාධීන කාරකය
  Independent willing ස්වාධීන වරණය
  Indeterminate අනුවර්ත්‍ය; අනියත
  Indian corn බඩ ඉරිගු

Results  2600  -  2650 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.