Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Orogenesis පර්වතීකරණය
  Out of danger අනතුරෙන් මිදුණු
  Output නිමැවුම
  Over consumption අධිපරිභෝජනය
  Over crowding අතිගහනත්වය
  Over exploitation අධි උපයෝජනය
  Over fishing අති මත්ස්‍ය ග‍්‍රහණය
  Over grazing අධික උලාකෑම
  Over nutrition අධි පෝෂණ තත්ත්වය
  Over ploughing අධි සීසෑම; අධිකර්ෂණය
  Over population අධි ජනගහනය; අධි ගහනය
  Oxidation ඔක්සීකරණය
  Oxygen ඔක්සිජන්
  Oxygen cycle ඔක්සිජන් චක‍්‍රය
  Ozone / O3 ඕසෝන්
  Ozone depleter ඕසෝන් හායකය; ඕසෝන් ක්ෂයකාරකය
  Ozone depleting substances ඕසෝන් හායකද්‍රව්‍ය; ඕසෝන් ක්ෂයකර ද්‍රව්‍ය
  Ozone depletion ඕසොන් හායනය; ඕසෝන් හීනවීම ; ඕසෝන් ක්ෂය වීම
  Ozone hole ඕසෝන් විවරය; ඕසෝන් සිදුර
  Ozone layer ඕසෝන් ස්තරය
  Ozone layer depletion ඕසෝන් ස්තරය ක්ෂයවීම
  Ozone,Column ඕසෝන් තීරය
  Packed Cell Volume (PCV) ඇහුරූ µසෙල පරිමාව
  Palaeoclimatology පුරා දේශගුණ විද්‍යාව
  Palaeoecology පුරා පරිසර විද්‍යාව
  Palaeogeography පුරා භූගෝල විද්‍යාව
  Palaeontology පාෂාණිධාතු විද්‍යාව
  Palk bay පෝක් සමුද්‍ර වංකය; පෝක් මුහුදු බොක්ක
  Palk strait පෝක් සමුද්‍ර සන්ධිය
  Papermaking කඩදාසි නිෂ්පාදනය
  Parasite පරපෝෂිතයා
  Parasitic chain පරපෝෂිත ආහාර දාමය
  Parasitism පරපෝෂිතතාව
  Participatory development සහභාගිත්ව සංවර්ධනය
  Particulate matter අංශුමය ද්‍රව්‍ය
  Pasteurization පැස්ටරීකරණය
  Pastoral agriculture විචල්‍ය කෘෂිකර්මය
  Pastoral system සත්ත්ව පාලන ක‍්‍රමය
  Pasture land තණ බිම්
  Pathogen රෝගකාරකය; ව්‍යාධිකාරක; ව්‍යාධිජනකය
  Pavement පදික වේදිකාව
  Peace සාමය
  Peak කුළ; ශිඛරය
  Pearl banks මුතුපර
  Pearl oyster මුතුබෙල්ලා
  Peatland පීට්බිම්; අඟුරු බිම්
  Peculiar ecosystem අමුතු ස්වරූපයේ පරිසර පද්ධතිය; අද්භූතාකාර පරිසර පද්ධතිය
  Pelagic සාමුද්‍ර
  Per capita income ඒකපුද්ගල ආදායම
  Percentage cover වැසුම් ප‍්‍රතිශතය

Results  2600  -  2650 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.