Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Intelligence බුද්ධිය
  Intelligent device බුද්ධිමත් උපක්‍රමය
  Intelligent language බුද්ධිමත් භාෂාව
  Intelligent terminal බුද්ධිමත් ටර්මිනලය
  Intelligent terminal intensity බුද්ධිමත් ටර්මිනල් තිව්රතාව
  Intelsat ඉන්ටෙල්සැට්
  Inter Block Gap(IBG) අන්තර් කට්ටි පරතරය
  Inter connected network අන්තර් සම්බන්ධ ජාලය
  Inter Record Gap(IRG) අන්තර් රෙකෝඩ පරතරය
  Interactive අන්තර් ක්‍රියාකාරී
  Interactive graphics අන්තර් ක්‍රියා චිත්‍රකය
  Interactive graphics system අන්තර් ක්‍රියා චිත්‍රක පද්ධතිය
  Interactive link අන්තර් ක්‍රිය, සන්ධානය
  Interactive processing අන්තර් ක්‍රිය, සැකසුම
  Interactive program අන්තර් ක්‍රියා ක්‍රමලේඛය
  Interactive query අන්තර් ක්‍රියා විමසුම
  Interactive system අන්තර් ක්‍රියා පද්ධතිය
  Interactive video disk අන්තර් ක්‍රිය වීඩියෝ ඩිස්කය
  Interconnected ring අත්‍රරු සබැඳි මුදුව
  Interconnection අන්තර් සම්බන්ධය
  Interface අතුරු මුහුණත
  Interface card අතුරු මුහුණත කාඩ්පත
  Interface Message Processor (IMP) අතුරු මුහුණත් පනිවුඩ සකසනය
  Interference බාධකය
  Interlace අතුරුපත්
  Interleaving අතුරුපත් ලෑම
  Interlock අන්තර් බද්ධ
  Internal data representation අභ්‍යන්තර දත්ත නිරූපනය
  Internal documentation අභ්‍යන්තර ප්‍රලේඛනය
  Internal fragmentation අභ්‍යන්තර ඛණ්ඩකරණය
  Internal memory අභ්‍යන්තර මතකය
  Internal modem අභ්‍යන්තර මොඩම
  Internal report අභ්‍යන්තර වාර්තාව
  Internal scheme අභ්‍යන්තර පටිපාටිය
  Internal sort අභ්‍යන්තර තේරීම
  Internal storage අභ්‍යන්තර ආචයනය
  Internal timer අභ්‍යන්තර කාලමාපකය
  Internet අන්තර් ජාලය
  Interpolation අන්තර් නිවේෂණය
  Interpretation අර්ථ වින්‍යාසය
  Interpreter අර්ථ වින්‍යාසකය
  InterProcess Communication (IPC) අන්තර්ක්‍රියාවලි සන්නිවේදනය
  Interrupt අතුරු බිදිනවා
  Interrupt driven අතුරු බිදුම් ධාවිත
  Interrupt mask අතුරු බිදුම් වැස්ම
  Interrupt priority අතුරු බිදුම් ප්‍රමුඛතාව
  Interrupt vector අතුරු බිදුම් දෛශිකය
  Interrupt, automatic අතුරු බිදුම, ස්වයංක්‍රිය
  Interruption අතුරු බිදුම
  Interruption, machine අතුරු බිදුම, යන්ත්‍ර

Results  2600  -  2650 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.