Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Satchet උරය; මල්ල
  Sateen; Satin සැටීන්; පට රෙදි
  Satin පිරැවිම
  Satin drill සැටින් ඩ්රිල්
  Satin overcast filling stitch සැටින් මෝවිටි පිරැවුම් මැස්ම
  Satin stitch පිරැවුම් මැස්ම; සැටින් මැස්ම
  Satin weave සැටින් වියමන
  Saturated solution සන්තෘප්ත ද්‍රාවණය
  Saw-tooth edge කියත් දැති දාරය
  Scallop බීක්කුව
  Scallop Shell (crochet pattern) සිප්පි බීක්කු (ක්‍රොෂෙ මෝස්තරය)
  Scallopped edge බීක්කු දාරය
  Scallopped sleeve බීක්කු අත
  Scallopping බීක්කු දැමීම
  Scar කැළල; ලපය
  Scarf සළුව; කර ලේන්සුව
  Scarf collar ලේන්සු කරපටිය; ලේන්සු කොලරය
  Scent ආස්‍රණය කරනවා; සුවඳ ගල්වනවා; සුගන්ධය
  Scheme of work කාර්ය පටිපාටිය
  School uniform පාසල් නිල ඇඳුම
  Scissors කතුර
  Scissors, Bent-handle dress makers shears මිට නැමි සන්නාලි කතුර
  Scissors, Embroidery scissors වක් තුඩු සැරසුම් කතුර
  Scissors, Ordinary scissors තුඩ මොට කතුර
  Scissors, Serrated edge scissors දැති කතුර
  Scissors, Sewing seissors මැහුම් කතුර
  Scissors, Tailoring scissors සන්නාලි කතුර
  Scob පොට පැනුම; පට පැනුම්
  Scotch fingering ලිහිලට ඇඹරූ වූල් රැහැන
  Scottish stitch ස්කොච් මැස්ම
  Scouring wool ලොම් ශුද්ධ කිරිම
  Screw ඉස්කුරුප්පුව
  Screw slot ඉස්කුරුප්පු තව්ව
  Screwdriver ඉස්කුරුප්පු නියන
  Script stitch අකුරු මැස්ම
  Scroll stitch [Coral stitch] දඟර මැස්ම
  Scroop (සේද රෙද්දෙ) සිලිසිලිය
  Scrubbing ඉලීම; ඇතිල්ලීම
  Scutching flax හණ තැළීම
  Seam මූට්ටුව
  Seam allowance මූට්ටු වාසිය
  Seam French සැඟි මූට්ටුව
  Seam Raised නෙරූ සැඟි මූට්ටුව
  Seamless knitting මූට්ටු නැති ගෙතුම්
  Seamless technology මූට්ටු රහිත වියමන
  Seamstress මහන්නිය; මහන ස්ත්‍රිය
  Seasoning of conjee කැඳ පදම් කිරිම
  Seat (ඇඳුමේ) පසුපස
  Secretion ස්‍රාවය
  Seed stitch ඇට මැස්ම

Results  2600  -  2650 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.