Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Hydration දිය කැවීම; සජල කිරීම
  Hydrocarbon හයිඩ්‍රොකාබන්
  Hydrochloric acid හයිඩ්‍රොක්ලෝරික් අම්ලය
  Hydrocyanic acid හයිඩ්‍රොසයනික් අම්ලය
  Hydrogen හයිඩ්‍රජන්
  Hydrology ජල විද්‍යාව
  Hydrolysis ජල විච්ඡේදනය
  Hydrometer ද්‍රවමානය
  Hydrophilous ජලකාමී
  Hydrophobia ජලභීතිකාව
  Hydrophyte ජලශාකය
  Hydrotropism ජලාවර්තනය
  Hydroxide හයිඩ්‍රොක්සයිඩ්
  Hygiene ස්වස්ථතාව
  Hygrometer ආර්ද්‍රතාමානය
  Hygrophilous ආර්ද්‍රතාකාමී
  Hygrophyte ආර්ද්‍රශාකය
  Hygroscopic ජලාකර්ෂක
  Hygroscopic movement ජලාකර්ෂක චලනය
  Hymen කුමාරිච්ඡදය
  Hyoid bone உவையுருவெலும்பு
  Hypertension අධිරුධිර පීඩනය
  Hypha දිලීර සූත්‍රිකාව
  Hypocotyl බීජාධරය; අධ:කොටිලය
  Hypogastric අධර ආමාශයික
  Hypogeal අධෝභෞම
  Hypoglossal අධෝජිහ්ව
  Hypogynous අධෝජායාංග
  Hypopharynx අධෝග්‍රසනිකාව
  Hypophysis හයිපොපිසිය
  Hypotension මන්ද රුධිර පීඩනය; අව රුධිර පීඩනය
  Hypothesis කල්පිතය
  Identical twin සමාන නිඹුල්
  Ignition ජ්වලනය
  Ignition point ජ්වලන අංකය
  Ileum ශේෂාන්ත්‍රකය
  Iliac (adj) ජඝන; ඉලියැක්
  Iliolumbar ජඝන-කටී
  Ilium ජඝන ඵලකාස්ථිය
  Illeo-caecal valve ශේෂාන්ත්‍රක-උණ්ඩුක කපාටය
  Illeo-colic valve ශේෂාන්ත්‍රක-මහාන්ත්‍රක කපාටය
  Illuminate ප්‍රදීපනය කරනවා
  Illumination ප්‍රදීපනය
  Imago පිළිරුවා; පූර්ණ රූපියා; පරිණත කීටයා
  Imagochrysalis පිළිරූ සුවන් පිලවා
  Imbibition නිපානය; ඇතුළට උරා ගැනීම; අන්තශ්චූෂණය
  Imbricate අසමාවෘත
  Immature අපරිණත; නොමූකළ
  Immaturity අපරිණතභාවය; අපරිණතිය
  Immigration ආගමනය

Results  2550  -  2600 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.