Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Insertion point නිවේශන සුථානය: නිවේශන ලක්ෂ්‍යය
  Install පිහිටුවනවා
  Installation පිහිටැවුම
  Installation time පිහිටැවුම් කාලය
  Instant print ක්ෂණික මුද්‍රණය
  Instruction උපදේශය
  Instruction address උපදේශ යොමුව
  Instruction code උපදේශ කේතය
  Instruction counter උපදේශ ගණකය
  Instruction cycle උපදේශ චක්‍රය
  Instruction fetch උපදේශ ආභරණය
  Instruction format, addressless උපදේශ ආකෘතිය, යොමු රහිත
  Instruction register උපදේශ රෙජිස්තරය
  Instruction register, current උපදේශ රෙජිස්තරය, ප්‍රවර්තන
  Instruction set උපදේශ මාලාව
  Instruction time උපදේශ කාලය
  Instruction word උපදේශ පදය
  Instruction, arithmetical උපදේශය, අංකගණිතමය
  Instruction, branch උපදේශය, ශාඛා
  Instruction, breakpoint උපදේශය, බිදුම් ඉම්
  Instruction, computer උපදේශය, පරිගණකය
  Instruction, conditional branch උපදේශය, ආධීන ශාඛා
  Instruction, data manipulation උපදේශය, දත්ත සංචාලන
  Instruction, halt උපදේශය, විරාම
  Instruction, jump උපදේශය, පිනුම්
  Instruction, machine උපදේශය, යන්ත්‍ර
  Instruction, null උපදේශය, අභිශුන්‍ය
  Instruction, unconditional branch උපදේශය, අනාධින ශාඛා
  Instrument උපකරණය
  Instrumental input උපකරණ ආදුානය
  Integer නිඛිලය
  Integer attribute නිඛිල උපලක්ෂණය
  Integer type නිඛිල වර්ගය
  Integer variable නිඛිල විචල්‍ය
  Integrate අනුකලනය කරනවා
  Integrated circuit අනුකලිත පරිපථය
  Integrated computer package අනුකලිත පරිගණක පැකේජය
  Integrated data processing අනුකලිත දත්ත සැපයුම
  Integrated programs අනුකලිත ක්‍රමලේඛ
  Integrated software අනුකලිත මෘදුකාංග
  Integration අනුකලනය
  Integrator අනුකලකය
  Integrity ආර්ජවය
  Integrity class ආර්ජව පන්තිය
  Integrity confinement ආර්ජව සසීමනය
  Integrity context ආර්ජව සංදර්භය
  Integrity control ආර්ජව පාලනය
  Integrity label ආර්ජව ලේබලය
  Integrity tower ආර්ජව අටලුව
  Integrity upgrading ආර්ජව උත්ශ්‍රේණිකරණය

Results  2550  -  2600 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.