Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Pataphysics අතිපාරහෞතිකවාදය
  Patch-work අණ්ඩ දැමීම
  Patent අයිතිකම් සහතිකය; හිමිකම් සහතිකය; පේටන්ට් බලපත්‍රය
  Pathetic සානුකම්ප්‍ය
  Pathetic fallacy මනුෂ්‍යභාවාරෝපණය
  Pathos කරුණ රසය
  Patience ඉවසිල්ල
  Patriarch කුලදෙටුවා; පූජකපිතෘ
  Patriarchal පිතෘමූලික; පිතෘප්‍රභුත්ව
  Patricide(Parricide) පිතෘ ඝාතක
  Patriot දේශමාමක
  Patron අනුග්‍රාහක
  Patronage අනුග්‍රහය
  Patronize අනුග්‍රහ කරනවා
  Patter පටපටනය; අර්ථානුකරණ ශබ්ද
  Patter song පටපටන ගීතය
  Pattern රටාව
  Pattern poem රටා කවිය
  Pause විරාමය
  Pavilion මණ්ඩපය
  Payment ගෙවීම
  Peacock blue මොණර නිල
  Peak ශිඛරය; කූටය
  Peasantry ගොවි ජනතාව; ගැමි ජනතාව
  Peculiar අව්‍යාපී; අරුම; සුවිශේෂී
  Pedagogue ශික්ෂක
  Pedant පණ්ඩිතමානියා
  Pedantic පණ්ඩිතමානී
  Pedestal පාදස්ථලය
  Pedestrian style පදික ශෛලිය
  Pedigree පැටිකිරිය; පරපුර
  Peep hole එබිකම් සිදුර
  Peer තුල්‍යයා; සමයා
  Peer group සම කණ්ඩායම
  Peg කූඤ්ඤය
  Pen-name ලේඛන නාමය
  Penance තපස; තවකම්
  Pendant පැන්ඩනය
  Pending පොරොත්තු; තීරණාපේක්ෂ
  Penetrating vision විනිවිද දැක්ම
  Penmanship හස්ත ලේඛන කුශලතාව; ලේඛන ශෛලිය
  Pensive චින්තාපර
  Pentagon පංචාශ්‍රය
  Pentameter පස්මත් විරිත
  Penthouse උපගෘහය
  Penultimate උපාන්ත්‍ය
  People ජනතාව
  People's theatre ජනතා රංගකලාව
  Perceive ප්‍රත්‍යක්ෂ කරනවා
  Perception ප්‍රත්‍යක්ෂය; සංජානනය

Results  2500  -  2550 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.