Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Infix notation ගිල් වු අංකනය
  Informatics තොරතුරු විද්‍යාව
  Information තොරතුරු
  Information banks තොරතුරු බැංකු
  Information bits තොරතුරු බිටු
  Information channel තොරතුරු නාලිකව
  Information explosion තොරතුරු ස්ඵෝඨනය
  Information network තොරතුරු ජාලය
  Information processing තොරතුරු සැකසුම
  Information processing centre තොරතුරු සැකසුම් මධ්‍යස්ථානය
  Information provider තොරතුරු සපයන්නා
  Information resources management තොරතුරු සම්පත් කළමනාකරණය
  Information retrival තොරතුරු සමුද්ධරණය
  Information revolution තොරතුරු විප්ලවය
  Information science තොරතුරු විද්‍යාව
  Information services තොරතුරු සේවාව
  Information storage තොරතුරු ආචයනය
  Information super highway තොරතුරු සුපිරි මඟ
  Information system තොරතුරු පද්ධතිය
  Information system, management තොරතුරු පද්ධතිය, කළමනාකාරීත්වය
  Information technology තොරතුරු තාක්ෂණය
  Information theory තොරතුරු වාදය
  Information utility තොරතුරු උපයෝගීතාව
  Inherent error ආවේනික දෝෂ
  Inhibit නිෂේධ කරනවා
  Initial base font මුල පාදක අකුරු වර්ගය
  Initialise අරඹනවා
  Initialization ඇරඹීම
  Initiate (v) අරඹන්න
  Ink cartridge තීන්ත කාට්රිජය
  Ink character reader, magnetic තීන්ත අනුලක්ෂණ කියවනය, ච්‍රම්බක
  Ink jet printer තීන්ත ජෙට් මුද්‍රකය
  Input ආදානය, ආදානය කරන්න
  Input area ආදාන ප්‍රදේශය
  Input data ආදාන දත්ත
  Input device ආදාන උපක්‍රමය
  Input job stream ආදාන කාර්ය ප්‍රවාහය
  Input media ආදාන මාධ්‍යය
  Input stream ආදාන ප්‍රවාහය
  Input unit ආදාන ඒකකය
  Input/ output channel ආදාන / ප්‍රතිදාන නාලිකාව
  Inputting ආදාන කිරීම
  Inquiry විමසීම
  Inquiry processing විමසුම් සැකසුම
  Inquiry station විමසුම් ස්ථානය
  Insert ඇතුළු කරන්න
  Insert (Ins) key නිවේශන යතුර
  Insert (v) ඇතුළු කරන්න
  Insert mode නිවේශන ප්‍රකාරය
  Insertion method නිවේශන ක්‍රමය

Results  2500  -  2550 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.