Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Clark's process ක්ලාක් ක්‍රමය
  Classical සම්භාවිත; සුපිහිටි
  Classification of elements මූලද්‍රව්‍ය වර්ගීකරණය
  Clathrate compound ක්ලැතරේට් සංයෝගය; ජලාකාර සංයෝගය
  Claude method ක්ලොඩ් ක්‍රමය
  Claude's process ක්ලොඩ් ක්‍රියාවලිය; ක්ලොඩ් ක්‍රමය
  Claus and chance process ක්ලවුස් -චාන්ස් ක්‍රියාවලිය
  Clausius -mosotti equation ක්ලෝසියස්- මොසොටි සමීකරණය
  Clausius clapeyron equation ක්ලොසියස් ක්ලැපියිරොන් සමීකරණය
  Clausius equation ක්ලොසියස් සමීකරණය
  Cleaning agent ශෝධනකාරකය
  Cleaning solution ශෝධක ද්‍රාවණය
  Clearing පෑදුම
  Cleavage බෙත්ම
  Cleavage plane බෙත්මනු තලය
  Clemmensen reduction ක්ලේමන්සන් ඔක්සීහරණය
  Clerget inversion ක්ල'ගට් අපවර්තනය
  Cleveite ක්ලීවයිට්
  Clinical analysis ශායනික විශ්ලේෂණය
  Clinical medicine ශාසනික වෛද්‍යය
  Clinical thermometer උණකටුව
  Clinker ක්ලින්කරය
  Clinometer ආනතිමානය
  Clinostat ක්ලිනොස්ටැටය
  Clip කිලිපය; පසුර
  Clockglass ලොකු වීදුරු තැටිය
  Clockwise දක්ෂිණාවර්ත
  Clone ක්ලෝනය
  Close shell model ආවෘත කවච ආකෘතිය
  Closed chain සංවෘත දාමය
  Closed system සංවෘත පද්ධතිය
  Closed- circuit voltage සංවෘත පරිපථ වෝල්ටීයතාව
  Clot කැටිය
  Clotting කැටි ගැසීම
  Cloud chamber වලා කුටීරය
  Cloud point අභ්‍රකාංකය
  Cloudy අභ්‍රක
  Cluster සමූහය
  Co-ordinate bond සංගත බන්ධනය
  Co-ordinate complex සංගත සංකීර්ණය
  Co-ordinate covalent bond සංගත සහසංයුජ බන්ධනය
  Co-ordinate formula සංගත සූත්‍රය
  Co-ordinate linkage සංගත බන්ධනය ( දායක බන්ධනය)
  Co-ordinate valency සංගත සංයුජතාව
  Co-ordination compound සංගත සංයෝගය
  Co-ordination isomerism සංගත සමාවයවිකතාව
  Co-ordination number සංගත අංකය
  Co-polymerisation සහ- බහුඅවයවීකරණය
  Co-precipitation සහ- අවක්ෂේපණය
  Co-valence number සහසංයුජ සංඛ්‍යාව

Results  2500  -  2550 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.