Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3605 terms on  Surveying  Glossary

     Term Term Description
  Auriga ඖරිගා (එනම් තරුව)
  Aurora Borealis උත්තරාලෝකය
  Auto collimator ස්වයං සමාන්තරකය
  Auto level; set level ස්වයංක්‍රිය ලෙවලය
  Autograph ඔටෝග්‍රාපය; සියහන
  Automatic ස්වයංක්‍රිය
  Automatic check ස්වයංක්‍රිය අවේක්ෂණය
  Automatic cut out ස්වයංක්‍රිය ජේදුකය; ස්වයංක්‍රිය කපා හරිනය
  Automatic pilot ස්වයංක්‍රිය නියමුවා
  Automatic registration ස්වයංක්‍රිය ස්ථාපනය; ස්වයංක්‍රිය ලේඛනගතවීම
  Automation ස්වයංකරණය
  Autumnal equinox ශරදු් විෂුවය; ශාරදු විෂුවය
  Auxiliary angle සහායක කෝණය
  Auxiliary bearing සහායක දුිගංශය
  Auxiliary sphere සහායක ගෝලය
  Auxiliary telescope සහායක දූරේක්ෂය
  Average මධ්‍යකය; මධ්‍යක; සාමාන්‍යය; සාමාන්‍ය
  Axes of earth පෘථිවි අක්ෂ
  Axial friction අක්ෂීය ඝර්ෂණය; ආක්ෂක ඝර්ෂණය
  Axial rotation අක්ෂීය භ්‍රමණය
  Axial stroke අක්ෂීිය පහර
  Axis අක්ෂය
  Axis of correction ශෝධනාක්ෂය
  Axis of error දෙුා්ෂාක්ෂය
  Axis of rotation භ්‍රමණ අක්ෂය
  Axis of the earth පෘථිවි අක්ෂය
  Azimuth උදු්දුිගංශය
  Azimuth control උදු්දුිගංශ පාලනය
  Azimuthal උදු්දුිගංශ
  Azimuthal projection උදු්දුිගංශ ප්‍රක්ෂේපණය
  “Straights” සෘජු අංශ
  Back bearing පසු දුිගංශය
  Back lash අවර ගැස්ම
  Back observation පසු නිරීක්ෂණය
  Back sight පසු දුැක්ම
  Back solution ආපසු විසඳුම
  Back-up උපස්ථය; උපස්ථ
  Background පසුබිම
  Backward chaining පිටුපසට දුම්වැලෙන් මැනීම
  Backward levelling ආපසු ලෙවල් කිරීම
  Bailey’s formula for barometric heights වායු පීඩනමාන උස සඳුහා වූ බෙයිලි සූත්‍රය
  Balancing of astronomical observations නක්ෂත්‍ර නිරීක්ෂණ සංතුලනය
  Balancing of stars තාරකා සංතුලනය
  Ball and joint ගෝල කෙවෙනි සන්ධිය
  Ball and socket head ගෝල කෙවෙනි හිස
  Ball ends බෝල අග්‍ර
  Band කලාපය; පටිය; තීරුව
  Band chain පටි දුම්වැල; වානේ පටිය
  Banderole බැන්ඩරෝල් පටිය
  Banking ඇල කිරීම; ඇලය

Results  250  -  300 of 3605 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.