Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Algology ඇල්ගී විද්‍යාව
  Alien පරදේශීයයා
  Alienation දුරස් කිරීම; දූරීකරණය
  Alkali ක්ෂාරය; ක්ෂාරීය
  Alkalinity ක්ෂාරීයතාව
  Allelomorph (Allele) ඇලීලය
  Allelomorphism ඇලීලතාව
  Allergy අසාත්මිකතාව
  Allogamy පරසංසේචනය
  Allogenic stream බහිර්හේතුක ගංගාව
  Alloy මිශ‍්‍රලෝහය
  Alluvial දියළු
  Alluvial clay දියළු මැටි
  Alluvial community දියළු ප‍්‍රජාව
  Alluvial cone දියළු කේතුව
  Alluvial deposit දියළු නිධිය
  Alluvial fan අවාන-හැඩ දියළුව
  Alluvial flat දියළු තලාව
  Alluvial plain දියළු තැන්න
  Alluvial soil දියළු පස
  Alluvial terrace දියළු මළුව
  Alluvium දියළුව
  Alpha particle ඇල්ෆා අංශුව
  Alpha radiation ඇල්ෆා විකිරණය
  Alpine zone ශීත කලාපය
  Alteration විපර්යාසය
  Alternate host විකල්ප ධාරකයා
  Alternative pulping process විකල්ප පල්පන ක‍්‍රියාවලිිය
  Altiplanation උස්තැනි හටගැනීම
  Altiplane උස්තැන්න
  Altitude උන්නතාංශය
  Alto stratus clouds උච්ච ස්තර වලාකුළු
  Alto- cumulus clouds උස් කැටි වලාකුළු
  Aluminium ඇලුමිනියම්
  Ambient පරිවේෂි
  Ambient air අනාවෘත වාත ස්කන්ධය
  Ambient Air Quality Standards ( AAQS ) පරිවේෂි වාත තත්ත්ව ප‍්‍රමිති
  Amethyst අඹතේස්ත
  Amino acid ඇමයිනෝ අම්ලය
  Ammonia ඇමෝනියා
  Ammonification ඇමෝනීකරණය
  Ammophilous වාලුකාමී; වාලුකාකාමී; පුලිනකාමී
  Amoeba ඇමීබා
  Amoeboid ඇමීබාකාර
  Amoeboid movement ඇමීබාකාර චලනය
  Amorphous අරූපික
  Amphibian උභය ජීවියා
  Amphibious උභයජීවී
  Amphibious plant උභයජීවී ශාකය
  Amphinereid (Amphibious plant) උභය ශාකය

Results  250  -  300 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.