Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  arithmetic floating point අංක ගණිතය, ඉපිලෙන ලක්ෂ්‍ය
  arithmetic instruction අංක ගණිතමය උපදේශය
  arithmetic logic unit අංක ගණිත තර්ක ඒකකය
  arithmetic operation අංක ගණිත මෙහෙයුම
  arithmetic operation, binary අංකගණිත මෙහෙයුම, ද්වීමය
  arithmetic operator අංක ගණිත මෙහෙයවනය
  arithmetic overflow අංක ගණිත පිටාරය
  arithmetic register අංක ගණිත රෙජිස්තරය
  arithmetic shift අංකගණිතමය තැන්මාරුව
  arithmetic statement අංකගණිත ප්‍රකාශය
  arithmetic unit අංක ගණිත ඒකකය
  arithmetic, fixed point අංක ගණිතය, නියත ලක්ෂ්‍ය
  arithmetic, floating decimal අංක ගණිතය, ඉපිලෙන දශම
  arm, access බාහුව, ප්‍රවේශය
  array අරාව
  array bound අරා මායිම
  array dimension අරා මානය
  array processor අරා සකසනය
  arrival rate පැමිණීමේ අනුපාතය
  arrow key (direction key) හී යතුර : යොමු යතුර
  Artificial Intelligence (AI) කෘතිම බුද්ධිය (ඒ.අයි)
  artificial network කෘතිම ජාලය
  ascender ආරෝහකය : උඩු අක්ෂරාංශය
  ascending order ආරෝහණ පිළිවෙළ
  ASCII ඇස්කි
  aspect card දර්ශන කාඩ්පත
  aspect ratio දර්ශන අනුපාතය
  ASR ස්වයංක්‍රිය යැවිම / ලැබීම
  assemble එකලස් කිරීම
  assembler එසෙම්බලරය
  assembler directive එසෙම්බලර විධානය
  assembly එකලස් කිරීම
  assembly language එසෙම්බ්ලි භාෂාව
  assembly listing එසෙම්බ්ලි ලැයිස්තුව
  assembly program එසෙම්බ්ලි ක්‍රමලේඛය
  assignment පැවරුම
  assignment statement පැවරුම් ප්‍රකාශය
  associated document අශ්‍රිත ලේඛනය
  associative memory සංඝටක මතකය
  associative retrieval සංඝටක සමුද්ධරණය
  associative storage සංඝටක ආචයනය
  assumed decimal point උපකල්පිත දශම තිත
  asterisk තරු ලකුණ
  asynchronous අසමමුහුර්තක
  asynchronous communication අසමමුහුර්තක සන්නිවේදනය
  asynchronous computer අසමමුහුර්තක පරිගණකය
  asynchronous data transmission අසමමුහුර්තක දත්ත සම්ප්‍රේෂණය
  asynchronous input අසමමුහුර්තක ආදානය
  asynchronous terminal අසමමුහුර්තක ටර්මිනලය
  asynchronous transfer mode අසමමුහුර්තක තැන්මාරු ප්‍රකාරය

Results  250  -  300 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.