Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5710 terms on  Metal Technology and Basic Motor Mechanism  Glossary

     Term Term Description
  Axis අක්ෂය
  Axis of drill විදුම් කටුවේ අක්ෂය; විදුම් යතු අක්ෂය
  Axis, Major මහා අක්ෂය
  Axis, Minor සුළු අක්ෂය
  Axle අක්ෂ දණ්ඩ; ඊශාව
  Axle අක්ෂ දණ්ඩ
  Axle casing; Auxiliary casing අක්ෂ දඬු කොපුව
  B.A Thread B.Aපොට; බ්‍රිතාන්‍ය සංගම් පොට
  Babbitt metal බැබිට් ලෝහය
  Babbitting බැබිට් ලෑම
  Back පිට
  Back axle පිටුපස අක්ෂ දණ්ඩ
  Back balance අවර තෝලකය
  Back centre අවර මැදිය
  Back electromotive force විද්‍යුත් ප්‍රතිගාමක බලය
  Back fire අවසැර දැල්ල පිටවීම
  Back fire පිටාර තලයේදී පිපුරුම
  Back gear අවර ගියරය
  Back lash අවර ගැස්ම
  Back nut පසු මුරිච්චිය
  Back plate අවර තැටිය
  Back pressure ප්‍රත්පීඩනය
  Back pressure අවර පීඩනය
  Back shaft අවර ඊශාව
  Back steady rest පිටු රුකුල
  Back-leak පසු කාන්දුව
  Backlash අවර ගැස්ම
  Baffle plate මන්දන තැටිය
  Bag, Tool මෙවලම් මල්ල
  Balance සංතුලනය; තුලාව
  Ball ගුළිය; ගුළාව
  Ball and socket joint ගෝල කෙවෙනි මූට්ටුව
  Ball bearing ගුලා බරුව; ගුලා බෙයාරිම; බෝල බෙයාරිම
  Ball bearing ගුලා බෙයාරිම
  Ball joint ගුලා සන්ධිය
  Ball race ගුලා තලව්ව
  Ball racer ගුලා දුවනය; ගුලා රේසරය
  Ball steel වානේ ගුලාව; යකඩ බෝල
  Ball valve ගුලා වෑල්වය; බෝල වෑල්වය
  Ball valve ගුලා කපාටය
  Band servo piston පටි සර්වෝ පිස්ටනය
  Band servo piston stem පටි සර්වෝ පිස්ටන් කඳ
  Band strut පටි කුරුපාව
  Banding පටි ලෑම
  Bar දණ්ඩ
  Bar bender දඬු නමනය
  Bar graph තීරු ප්‍රස්තාරය
  Bar, Folding නැමුම් දණ්ඩ
  Barometer වායුපීඩනමානය; බැරෝමීටරය
  Barometric pressure වායුගෝලීය පීඩනය

Results  250  -  300 of 5710 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.