Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Bile acid පිත්ත අම්ලය
  Bile salts පිත්ත ලවණ
  Biliousness පිත්ත ස්වභාව
  Bilirubin බිලිරුබීන්
  Biliverdin බිලිවඩීන්; පිත්ත ලවණය
  Bill of quantities බඩු ප්‍රමාණ ලේඛනය
  Bin බඳුන
  Biological value ජෛව අගය
  Biotin බයෝටින්; බයටින් (බී සංකීර්ණයේ විටමින් වර්ගයක්)
  Bitot's spot මල් පොළ (ඇස් ලපය)
  Biuret test බයියුරේට් පරීක්ෂාව
  Black-lead මිනිරන්
  Blade bone of pork ඌරු මස් උරිස් පෙත්ත
  Blanching උණු දියේ ලෑම
  Blancmange බ්ලමෝංජ්
  Blank wall ඇවුරූ බිත්තිය
  Blanket බ්ලැන්කේට්ටුව; කම්බිලිය
  Blaze දැල්වෙනවා; දිලිසෙනවා; ඇවිලෙනවා
  Blender මිශ්‍රක යන්ත්‍රය
  Blending කලවම් කිරීම
  Blind කවුළු තිර
  Block front chest පෙරටු පෙට්ටගම; අවතල පෙට්ටගම
  Block rate මුළු ගාස්තුව
  Blonde finish ලා පැහැ නිමාව
  Blood - heat ශරීර උෂ්ණය
  Blood clot රුධිරය කැටිගැසීම
  Blow degree පිඹ නිවන පදම
  Blown caramel පිම්බූ කැරමල්
  Blue print සැලැස්ම; නිල් පත
  Board ලෑල්ල; ඵලකය; මේසය
  Board Valence වඩිම්බු ලෑල්ල
  Body mass Index ශරීර ස්කන්ධ දර්ශකය
  Body surface area ශරීර පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය
  Body-building food ශරීර වර්ධක ආහාර
  Boiling තැම්බීම
  Bolster බෝල කොට්ටය
  Bombe බෝල හැඩ පෙට්ටගම; පෙරට නෙරි පෙට්ටගම
  Bonbon බොන්බොන්
  Bond බන්ධනය
  Bone china ඉස්තරම් පිඟන් බඩු
  Bone stock කටු සූප සාරය
  Boning (meat) කටු හැරීම
  Book case පොත් අල්මාරිය
  Book end පොත් අඩය
  Book shelf පොත් රාක්කය
  Borax බෝරැක්ස්; පුස්කර
  Bosh පිඩලි බෑවුම
  Bottle gourd වැටකොලු
  Bottle opener බෝතල් යතුර
  Bottled gas බෝතල් කළ වායුව

Results  250  -  300 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.