| |
Term |
Term Description |
|
Blanket |
බ්ලැන්කට්ටුව |
|
Blanket stitch |
බ්ලැන්කට් මැස්ම |
|
Blazer |
බ්ලේසර් කබාය |
|
Blazing star (quilting design) |
තරු මෝස්තරය ( පිඩැලි මෝස්තරය); දිලි තරුව |
|
Bleaching |
සුදු කිරීම; විරංජනය |
|
Bleaching agent |
විරංජකය; විරංජන කාරකය |
|
Bleaching bark |
විරංජන පොතු |
|
Bleaching powder |
විරංජන කුඩු |
|
Bleeding of fabric |
රෙදි සායම් බාල කිරීම |
|
Blended starch |
පදම් කළ කැඳ |
|
Blending a seam |
මූට්ටුවක් තුනි කිරීම |
|
Blending valve |
මිශ්‍රක කපාටය |
|
Blind applique |
දළ ආරෝපණය |
|
Blind fly |
සැඟි බොත්තම් පටිය |
|
Blind hem |
සැඟි වාටිය |
|
Blind opening |
සැඟි විවරය |
|
Blind stitch |
සැඟි මැස්ම |
|
Blind stitched hem |
සැඟි වාටි මැස්ම |
|
Blind stitcher |
සැඟි මසනය |
|
Blisters in starch |
කැඳ බුබුළු; කැඳ කැටිති |
|
Block (crochet) |
පතරොම් යෙදූ මෝස්තරය ( ක්‍රොෂෙ වැඩ) |
|
Block blue |
කැට නිල් |
|
Block dye |
කැට සායම් |
|
Block patchwork |
හැඩ අණ්ඩ දැමීම |
|
Block pattern |
ගුරු පතරොම |
|
Block pillow lace |
(කොට්ට රෙන්දයේ) ඉස්බීසලය |
|
Block printing |
අච්චු මුද්‍රණය |
|
Block quilting |
කොටු පිඩැලි මැස්ම |
|
Block system of pattern-drafting |
හැඩතල ආශ්‍රයෙන් පතරොම් කැපීම |
|
Block-cutting |
ගුරු පතරොම් කැපීම |
|
Blocking into shape (knitting) |
හැඩ ගැන්වීම (ගෙතුම් වැඩ) |
|
Blood heat |
රුධිර තාපය |
|
Bloomers |
පිම්බූ කලිසම |
|
Blotter method |
තෙත කඩදාසියෙන් පැල්ලම් ඉවත් කිරිම |
|
Blouse |
ලෝගු හැට්ටය; ඉහිල් හැට්ටය |
|
Blue |
නිල් |
|
Blue bell (knitting pattern) |
බ්ලූබෙල් මෝස්තරය ( ගෙතුම් මොස්තරය) |
|
Blue blade (machine part) |
නීල තලය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Blue spring (machine part) |
නීල දුන්න (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Blueing |
නිල් දැමීම |
|
Blunt end needle |
තුඩ මොට ඉදිකටුව |
|
Board-rubbing |
ලෑල්ලේ ඉලීම |
|
Boat-shaped neck |
බෝට්ටු කර |
|
Bobbin |
දික්නූල් කූර; බොබිනය |
|
Bobbin (machine part) |
බොබිනය; ඉද්ද (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Bobbin box |
දික්නූල් කූරු පෙට්ටිය |
|
Bobbin carrier |
දික්නූල් වාහකය |
|
Bobbin case (machine part) |
ඉදි කොපුව (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Bobbin case latch (machine part) |
ඉදි කොපු අගුල (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Bobbin case position bracket (machine part) |
ඉදිකොපු පිහිටුම් ධරය (මැහුම් යන්ත්‍ර කොටසක්) |