Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Active principle සක්‍රිය මූලධර්මය
  Active site සක්‍රිය ස්ථානය
  Active transport සක්‍රිය පරිවහනය
  Activin ඇක්ටිවින්
  Activity සක්‍රියතාව
  Activity coefficient සක්‍රියතා සංගුණකය
  Activity series සක්‍රියතා ශ්‍රේණිය
  Actual yield තථ්‍ය ඵලය
  Acute තීව්‍ර; උග්‍ර
  Acyclic අචක්‍රීය
  Acyclic compound අචක්‍රීය සංයෝගය
  Acyl migration ඇසිල් පර්යටනය
  Acyl radical ඇසිල් ඛණ්ඩකය
  Acylation ඇසිල් කරණය
  Acylium ion එසයිලියම් අයනය
  Acyloin ඇසිලොයින්
  Aczol ඇක්සෝල්
  Adam galactometer ඇඩම් ගැලක්ටෝ මානය
  Adamant වජ්‍රය
  Adamantine වජ්‍රමය; වජ්‍රබඳ
  Adami's theory ඇඩමි වාදය
  Adaptation අනුවර්තනය
  Adapter උපයුක්තය
  Adatom ඇඩැටමය; සංහිත පරමාණුව
  Addition ආකලනය
  Addition compound ආකලන සංයෝගය
  Addition polymer ආකලන බහුඅවයවිකය
  Addition polymerization ආකලන බහුඅවයවීකරණය
  Addition reaction ආකලන ප්‍රතික්‍රියාව
  Additive ආකලන; ආකලය
  Additive compound ආකලන සංයෝගය
  Additive properties ආකලන ගුණ
  Additive reaction ආකලන ප්‍රතික්‍රියාව
  Additivity principle ආකලන මූලධර්මය
  Adduct ආකලිතය
  Adequate protein පර්යාප්ත ප්‍රෝටීන
  Adfluxion(Afluxion) අභිස්‍යන්දනය
  Adglutinate(Agglutinate) ශ්ලිෂ්ටවීම
  Adhere ආසක්ත වෙනවා; ආසඤ්ජනය
  Adhesion ආසක්තිය
  Adhesive ආසක්තිමානය
  Adhesive forces ආසක්ත; ආසක්ති ද්‍රව්‍යය
  Adhesive meter ආසක්ති බල
  Adiabatic ස්ථිරතාපී
  Adiabatic calorimeter ස්ථිරතාපී කැලරිමානය
  Adiabatic change ස්ථිරතාපී විපර්යාසය
  Adiabatic contraction ස්ථිරතාපී සංකෝචනය
  Adiabatic demagnetization ස්ථිරතාපී චුම්බකත්වහරණය
  Adiabatic elasticity ස්ථිරතාපී ප්‍රත්‍යාස්ථතාව
  Adiabatic expansion ස්ථිරතාපී ප්‍රසාරණය

Results  250  -  300 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.