Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Hepatic portal vein යාකෘතික ප්‍රතීහාර ශිරාව
  Hepatic vein යාකෘතික ශිරාව
  Herb පැළෑටිය
  Herbaceous (i.e, non woody) plant අකාෂ්ඨ ශාකය
  Herbage කොළදාව
  Herbarium ශාක සංග්‍රහය; ශාකාගාරය; ශාකෝද්‍යානය
  Herbivorous ශාක භක්ෂක
  Herd book සත්ත්ව රැළ සටහන් පොත
  Herd register ගොවිපළ සත්ත්ව ලේඛනය; රංචු ලේඛනය
  Herd replacement සත්ත්ව රැළේ අඩුව පිරවුම
  Herdsman එඬේරා
  Hereditary ආවේණික
  Heredity ආවේණිය
  Heritable ආවේණීය
  Hermaphrodite ද්විලිංගික (adj); ද්විලිංගිකයා (n)
  Hermaphroditism ද්විලිංගිකතාව
  Heteroecious විෂමගෘහී
  Heterogamete විෂමජන්මාණුව
  Heterogamy විෂමජන්මාණුකතාව
  Heterogeneous විෂමජාතීය
  Heterogonic විෂම විකසන; විෂමජනන
  Heterometabola (Exopterygota) හෙටෙරොමෙටබොලා (එක්සොටෙරිගෝටා)
  Heterometabolous විෂම රූපාන්තර
  Heteromorphic විෂමරූපී
  Heteroploid (Aneuploid) විෂමගුණ (adj); විෂමගුණකය (n)
  Heterosis දෙමුහුන් දිරිය
  Heterotrophic විෂමපෝෂී
  Heterozygous විෂමයෝග
  Hexacanth ෂඩංකුශ
  Hexaploid ෂඩ්ගුණ (adj); ෂඩ්ගුණකය (n)
  Hibernation ශිශිරතරණය
  Hilum; Hilus බීජ ලපය
  Hilum; Hilus (of seed) බීජ ලපය
  Hilum; Hilus of kidney වෘක්කද්වාරය
  Hindgut අපරාන්ත්‍රිකය
  Hindquarter පස්සා ගාත්; පසු ගාතය
  Hinge-joint අසව් සන්ධිය
  Hip-joint උකුල් සන්ධිය
  Histogenesis පටකජනනය
  Histogram ජාල රේඛය
  Histology පටක විද්‍යාව
  HIV-(Human Immuno deficiency Virus) මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය
  Hock දණහිස් සන්ධිය; දණිස් සන්ධිය
  Hoe උදැල්ල
  Hoe (v) උදලු ගානවා
  Hologamete පරිජන්මාණුව
  Hologamy පූර්ණයෝගය
  Holometabola (Endopterygota) හොලොමෙටබොලා (එන්ඩොටෙරිගෝටා)
  Holometabolous සුරූපාන්තර
  Holometabolous metamorphosis සුරූපාන්තරණය; පූර්ණ රූපාන්තරණය

Results  2450  -  2500 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.