Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Parabasis අන්තරා භාෂණය
  Parable දෘෂ්ටාන්තාලාපය
  Parabolic reflector පරාවලයික පරාවර්තකය; අවතල පරාවර්තකය
  Parachronism කාලානුක්‍රම දෝෂය
  Parade පෙරෙට්ටුව; පෙළපාළිය
  Paradigm සුසමාදර්ශය
  Paradise පාරාදීසය
  Paradox විරෝධාභාසය
  Paragraph ජේදය
  Parallel සමාන්තර
  Parallel action සමාන්තර කාර්යය
  Parallelism සමාන්තරතාව
  Paramount පරම; ප්‍රමුඛ
  Paraphernalia උවාරණ
  Paraphrase අර්ථෝද්ධාරය
  Pararhyme අඩ එළිසමය
  Parasite පරපෝෂිතය; පරපෝෂිතයා
  Parchment පාච්මන්ට්
  Parenthesis නික්ෂිප්ත පාඨය
  Parlance නිසේවිතය; ව්‍යවහාරය
  Parochial පෙදෙසි
  Parochialism සංවෘත්ත සංකල්පනාව; මිතසංකල්පනාව; මිතමතිත්වය
  Parody සෝපහාසානුකරණය; අනුකෘතිය
  Paronomasia ශ්ලේෂෝක්තිය
  Part භූමිකාව; භාගය; කොටස
  Part-payment කොටස් වශයෙන් ගෙවීම
  Partial පක්ෂග්‍රාහී; පාර්ශ්වික
  Partiality පක්ෂග්‍රාහිත්වය
  Participation සහභාගිත්වය
  Participle කෘදන්තය
  Particular සුවිශේෂ
  Partisan පක්ෂවාදී
  Partition බෙදීම
  Partner හවුල් නළුවා; හවුල් නිළිය; හවුල්කරු; සහාය නළුවා
  Partner play සහරූපණය
  Partnership හවුල
  Parts of speech වියරණ විධි; ව්‍යාකරණාංග
  Party පක්ෂය; සාදය
  Pass පාස් පත; අවසර පත්‍රය
  Passion රාගය; ලාලසාව; දුක්ප්‍රාප්තිය; දු:ඛය
  Passion play දුක්ප්‍රාප්ති නාටකය; පසන් නාටකය
  Passionate සරාගී; ලාලසී
  Passive නිෂ්ක්‍රිය; උදාසීන
  Passover යුදෙව් පාස්කුව
  Past master සුවිශාරද
  Paste පාප්ප
  Pastime විනෝදාංශය
  Pastle colours පැස්ටල් වර්ණ
  Pastor පාදිලි උන්නාන්සේ
  Pastoral ගම්බද; ගැමි

Results  2450  -  2500 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.