Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Topogenus peat පෘෂ්ඨජ ජීර්ණක
  Topography භූ ලක්ෂණය, භූ ලක්ෂණ විද්‍යාව, භූමි හෝ ප‍්‍රදේශ විස්තරය
  Topsoil මතුපිට පස
  Topsoil layer උඩුපස් ස්තරය
  Totem චිහ්න
  Totenism චිහ්නමූල වරිගවාදය
  Totenistic චිහ්නමූල වරිගවාදී
  Trace ලේශය; අංශුව
  Trace element analysis අංශුමාත‍්‍ර මූලද්‍රව්‍ය විශ්ලේෂණය
  Trace elements අංශු මාත‍්‍ර මූලද්‍රව්‍ය
  Training excavation අභ්‍යාසී කැණීම
  Trajectory ප‍්‍රක්ෂේප පථය
  Trajectory of evolution පරිණාම ප‍්‍රක්ෂේප පථය
  Transect weight තිරස්තීරු නියෝජන මහත්ත්වය
  Transform culture පරිවර්තී සංස්කෘතිය
  Transform type පරිවර්ත වර්ගය
  Transhumance ගොදුරු බිම් මාරුව
  Transient culture group අචිරස්ථායී සංස්කෘතික කණ්ඩායම
  Transmission Electron microscopy සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය
  Transmission of innovation නව්‍යකරණ සම්ප්‍රේෂණය
  Travertine deposit හුණුගල් තැන්පතු; චූර්ණක ගිරිලඹ
  Tree-ring dating(Dendrochronology) රුක් වලලු කාලනිර්ණය
  Trench පරිඛාව
  Trend surface analysis පෘෂ්ඨික උපනති විශ්ලේෂණය
  Tribal assemblage ගෝත‍්‍ර සමුච්චය
  Tribal totem ගණ චිහ්නය
  Tribute කප්පම ; පඬුර
  Trihedral adze තුන්තල වෑය
  Tropical cyclone නිවර්තන වාසුලි
  Tropospheric jet stream නිවර්තනගෝලීය වායු ධාරාව
  Tumulus සොහොන් ගොඩැල්ල
  Turbation ආවිලනය
  Turbulent depositional condition ආලෝලිත අවසාදී තත්ත්වය
  Tuyere වා කපොල්ල
  Two dimensional ද්විමාන
  Type වර්ගය
  Type fossil ආදර්ශ ජීවාශ්මය
  Type site මාදිලි ස්ථලය
  Typology දර්ශාවලිය
  Typology of artifacts මානවකෘති දර්ශාවලිය
  Typology of sites ස්ථල දර්ශාවලිය
  Ubiquitous wooden technology සාර්වත‍්‍රික දාරු තක්ෂණය
  Ultrasonic cleaning අතිධ්වනික ශෝධනය
  Uncials තනි අකුරු ක‍්‍රමය
  Unconstrained clustering අබාධිත සමූහනය
  Underwater archaeologist ජලාන්තර පුරාවිද්‍යාඥයා
  Underwater archaeology ජලාන්තර පුරාවිද්‍යාව
  Underwater park ජලාන්තර උද්‍යානය
  Uniface තනි මුහුණත
  Uniface tools තනි මුහුණත් මෙවලම

Results  2450  -  2500 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.