Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Reducing bleach ඔක්සීහාරක විරංජනය
  Reed පනාව; පීරනය
  Reed ,Bamboo උණ ලී පනාව; පීරනය
  Reed ,Brass පිත්තල පනාව; පීරනය
  Reed ,Steel වානේ පනාව; පීරනය
  Reed cap or cover පනා පියන; පීරනයේ වියන නෙරු මැස්ම
  Reed dent පනා විවරය
  Reed hook පනා කොක්ක
  Reef knot පිරිමි ගැටය
  Reefer collar නැව් කරපටිය
  Reeled silk එතු සේද
  Reeling silk සේද එතීම
  Reeta nut පෙනෙල ගෙඩි
  Regenerated cellulose ප්‍රතිජනිත සෙලියුලොස්
  Reinforcing patch බල අණ්ඩය
  Released tucks අඩක් මැසූ ඔපනැලි
  Remnant ඉතිරි කෑල්ල
  Renaissance lace රෙනෙසාන්ස් රේන්ද
  Renaissance stitch රෙනෙසාන්ස් මැස්ම
  Renaissance work රෙනෙසාන්ස් වැඩ
  Renovations of garments ඇඳුම් අලුත්වැඩියාව
  Rep stitch පොරොදු (දෙපොට කැන්වස්) මැස්ම
  Repeat අල්ලිය; ඒකකය
  Repellency දිය නොරඳන; පැල්ලම් නොවදින
  Repp රෙප් තිර රෙදි
  Residue මණ්ඩි
  Resiliency පැස්ම
  Resin දුම්මල ගෑ රෙද්ද
  Resin treated නිමහම් කළ රෙද්ද
  Restyling පන්නය අලුත් කිරිම
  Reticella lace රෙටිසෙලා රේන්ද
  Retting flax හණ නූල් පොඟවා නෙලා ගැනීම; හණ පොඟවා නෙළා ගැනීම
  Revers පෙරළූ; යටි පිට හැර වූ
  Revers collar පෙරළූ කරපටිය
  Revers facing පෙරළූ පෝරු දැමිම
  Reverse chain stitch (උඩ-යට) පෙරළූ දම්වැල් මැස්ම
  Reverse direction විරුද්ධ දිශාව
  Reverse lever (machine part) පසුගැසුම් ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Reverse pleating කොලොපු පොලොවි
  Reversible cable (knitting pattern) පෙරළිය හැකි යොත් (ගෙතුම් මොස්තරය)
  Reversible collar පෙරළිය හැකි කර පටිය
  Reviver ප්‍රතිවර්ණකය; පැහැ ගන්වන ද්‍රව්‍යය
  Rhinestone දිළිසි ගල්
  Rhythm in design රිද්ම මෝස්තරය (මෝස්තරයේ රිද්මය)
  Rib (knitting) නාරටිය (ගෙතුම් වැඩ)
  Ribbing (knitting) නාරටි දැමීම (ගෙතුම් වැඩ)
  Ribbon පීත්ත පටි
  Ribbon embroidery පීත්ත පටි විසිතුරු මැස්ම; රිබන් සැරසුම්
  Rice starch හාල් කැඳ
  Rice stitch වියැට මැස්ම; වී ඇට මැස්ම

Results  2450  -  2500 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.