Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Miscibility මිශ්‍ර්‍තාව
  Miscible මිශ‍්‍ර්‍ය
  Mixed economic system මිශ‍්‍ර ආර්ථික ක‍්‍රමය
  Mixed farming මිශ‍්‍ර ගොවිතැන
  Moat දිය අගල; පරිඛාව
  Mobility සචලතාව; චල්‍යතාව
  Mock moon බොරු හඳ
  Mock sun බොරු ඉර
  Modem මෝඩම්
  Moderate breeze මැදුම් පවන
  Moderator ප‍්‍රමාණකය; ප‍්‍රමාණකරු
  Modes of life ජීවන විධි
  Moisture තෙතමනය
  Mole මවුලය
  Molecule අණුව
  Molluscicide ගොළුබෙලි නාශකය ;මෘද්වංගීනාශකය; මෘදු-අංගී නාශකය
  Mono culture තනි වගාව
  Monocotyledon ඒකබීජ පත‍්‍රීය ශාක
  Monoculture ඒකීය වගාව
  Monopoly ඒකාධිකාරය
  Monsoon මෝසම
  Monsoon forests මෝසම් වනාන්තර
  Monsoon scrub jungles මෝසම් ලඳු කැලෑ
  Monsoon climate මෝසම් දේශගුණය
  Monsoon rain මෝසම් වැසි
  Monsoon,North- East ඊශාන දිග මෝසම
  Monsoon,South- East ගිනිකොණ මෝසම; අග්නිදිග මෝසම
  Monsoon,South- West නිරිත දිග මෝසම
  Montane කඳුකර
  Montane environment කඳුකර පරිසරය
  Montane forests කඳුකර වනාන්තර
  Montane pygmy forest කඳුකර කුරු වනාන්තර
  Montane zone කඳුකර කලාපය
  Montreal protocol මොන්ටි‍්‍රයල් සම්මුතිය; කෙටුම්පත
  Moonstones පාෂාණ චන්ද්‍රකාන්ත; සඳකැන්මිණ
  Morphological රූපවිද්‍යාත්මක
  Mortality මරණය; මර්ත්‍යතාව
  Mortality rate මරණ අනුපාතිකය; මර්ත්‍යතා අනුපාතිකය
  Mosses පාසි වර්ග
  Mother rock; Parent rock මව් පාෂාණය
  Motivation අභිප්‍රේරණය
  Mountain chain කඳු වැටිය
  Mountain tracking කඳු තරණය; කඳු පියමං සෙවීම
  Mouth of river ගං මෝය
  Mud flats මඩතලා
  Mulch තෘණ ආස්තරණය; වසුන් යෙදීම
  Multilateral agreement බහුපාර්ශ්වික ගිවිසුම
  Multilateral environmental agreement බහු පාර්ශ්වික පාරිසරික එකඟතා ගිවිසුම
  Multipurpose tree බහු ප‍්‍රයෝජ්‍ය ශාකය; බහු කාර්ය ශාකය
  Mutagen විකෘති කාරකය

Results  2400  -  2450 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.