Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Home management software ගෘහ කළමනාකරණ මෘදුකාංග
  Home page මුල් පිටුව
  Home record මුල් රෙකෝඩය
  Hopper හොපරය
  Hopper, card හොපරය, කාඩ්පත
  Horizontal feed තිරස් පෝෂණය
  Horizontal scrolling තිරස් අනුචලනය
  Host computer සංග්‍රාහක පරිගණකය
  Host language සංග්‍රාහක භාෂාව
  Hot zone උණුසුම් කළාපය
  House keeping ගෘහ කටයුතු
  HTML අධි පාඨ සංලක්ෂණ භාෂාව
  Hub remote access නාභි දුරස්ථ ප්‍රවේශය
  Hue පැහැය
  Huffman tree හුෆ්මාන් රුක
  Human engineering මානව ඉංජිනේරු විද්‍යාව
  Human, machine interface මානව, යන්ත්‍ර අතුරු මුහුණත
  Hybrid computer මිශ්‍ර පරිගණකය
  Hybrid computer system මිශ්‍ර පරිගණක පද්ධතිය
  Hyper media අධිමාධ්‍ය
  Hyper tape අධි පටිය
  Hyper text අධිපාඨ
  Hyper Text Markup Language අධිපාඨ සංලක්ෂණ භාෂාව
  Hyper Text Transfer Protocol අධිපාඨ තැන්මාරු නියමාවලිය
  Hyperlink අධී සන්ධානය
  Hyphenation යා ඉරි යෙදුම
  Hysteresis මන්දායනය
  I/O bound ආදාන / පතිදාන බැදුණු
  I/O channel ආදාන / ප්‍රතිදාන නාලිකාව
  I/O Control System(IOCS) ආදාන / ප්‍රතිදාන පාලන පද්ධතිය
  I/O device ආදාන / ප්‍රතිදාන උපක්‍රම
  I/O instructions ආදාන / ප්‍රතිදාන උපදේශය
  I/O ports ආදාන / ප්‍රතිදාන විවර
  I/O processor ආදාන / ප්‍රතදාන සකසනය
  I/O symbol ආදාන / ප්‍රතිදාන සංකේතය
  Icon නිරූපකය
  Identification හැඳුනුම
  Identification division හැඳුනුම් අංශය
  Identification, file හැඳුනුම, ගොනු
  Identifier හඳුන්වනය
  Identifier, lable හඳුන්වනය, ලේබලය
  Idle character අභාවිත අනුලක්ෂණය
  Idle time අභාවිත කාලය
  If-then operation එසේ නම් මෙසේ මෙහෙයුම
  If-then-else එසේ නම් මෙසේ නැත්නම්
  Ignore නොතකා හරින්න
  Ignore character නොතැකුම් අනුලක්ෂණය
  Iimport ආනයනය
  Illegal character නීති විරෝධි අනුලක්ෂණය
  Illuminate ආලෝකකරණය

Results  2400  -  2450 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.