Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Punch work විදුම් වැඩ
  Punto atia lace සැහැල්ලු රේන්ද
  Puppet රූකඩය
  Pure Dye Silk ශුද්ධ රංජක
  Purl (knitting) රන් රිදී කෙඳි දාර මැස්ම; උඩු අතට ගෙතීම (ගෙතුම් වැඩ)
  Purl buttonhole stitch [Twisted buttonhole stitch] ඇඹරූ බොත්තම් කාසය; බොත්තම් කාස මැස්ම
  Purl picot (crochet) උඩු එතුම් පිකෝ (ක්‍රොෂෙ වැඩ)
  Purl stitch දෙපිටයම මැස්ම
  Purlwise උඩු අතට
  Push-up sleeve ගෙඩි (ඇඳුම්) අත
  Pyjama පිජාමාව
  Pyramid (embroidery) පිරමිඩ සැරසුම් (සැරසිලි වැඩ)
  Quillaia wash ක්විලෙයා දියෙන් සේදීම
  Quilling [Pleated ruching] කූරූ ඔපනැලි දැමීම (ගෙතූ හැඩපටි)
  Quilt පිරැවු පොරෝනය
  Quilter (machine part) පිඩලි මසනය (මැහුම් යන්ත්‍රයේ කොටසක්)
  Quilting පිඩලි මැස්ම්
  Quilting foot පිඩලි පාද රටාව
  Quilting Stab පෝරු යෙදූ පිඩලි මැස්ම
  Race board නඩා තලව්ව; නඩා පුවරුව
  Radiating pleat පිහිදි පොලොවි
  Radius අරය
  Raffia straw රැපියා පත්‍ර
  Rag doll රෙදි බෝනික්කා
  Raglan sleeve රැග්ලන් අත (උරිස් මූට්ටූ නැති අත)
  Raised chain band වැටි දාම පටිය
  Raised chain stitch නෙරූ දම්වැල් මැස්ම
  Raised seam වැටි මූට්ටුව
  Raised shadow work පිඩලි සේයා සැරසිලි වැඩ
  Raised trebles (crochet) ඉස්මතු තෙවර ගෙතුම (ක්‍රොෂෙ වැඩ)
  Rambler Rose stitch රෝස නටු මැස්ම
  Ramie fibre රැමි කෙඳි
  Random stitch අනියත මැස්ම
  Random stitching සිත් සේ මැසීම
  Rantering seam ඔබමොබ මැහුම් දිවැ වූ මූට්ටුව
  Raschell knit හැදයේ ගෙතූ රෙද්ද
  Ratchet and pawl අඩය සහිත දැති රෝදය (සහ අඩය)
  Ravelling ගැට ගැසුණු නුල් (ගැලවී යෑම)
  Raw edge නොමැසු දාරය
  Raw lacquer අමු ලතු
  Raw materials අමු ද්‍රව්‍ය
  Raw silk අමු සේද
  Rawstock dyeing කෙඳි සායම් පෙවීම
  Rayon රේයොන්; කෘත්‍රිම සේද
  Rayon staple රේයොන් කෙඳි
  Reaction ප්‍රතික්‍රියාව
  Ready-made clothes නිමි ඇඳුම්
  Reagent ප්‍රතිකාරකය
  Rectangular shape සෘජුකෝණාස්‍ර හැඩය
  Red dot indicator (machine part) රතු තිත් සූචකය (මැහුම් යන්ත්‍ර කොටස්)

Results  2400  -  2450 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.