Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Ground water භූගත ජලය
  Growing වර්ධන
  Growing point වර්ධන ස්ථානය
  Growing region වර්ධන ප්‍රදේශය
  Growth වර්ධනය
  Growth (process in tumours &c.) වර්ධය; වැඩීම
  Growth promoter වර්ධන ප්‍රවර්තකය
  Growth rate වර්ධන ශීඝ්‍රතාව; වර්ධන වේගය
  Growth regulating substance වර්ධන නියාමන ද්‍රව්‍යය
  Growth substance වර්ධන ද්‍රව්‍ය
  Growth,Secondary ද්විතීයික වර්ධනය
  Grub ඔන්නා; මැසි පිලවා
  Guard cell පාලක සෛලය
  Guinea fowl ගිනි කුකුළා
  Gullet කණ්ඨ නාලය
  Gum (of teeth) විදුරුමස
  Gummosis මැලියම් වෑස්සීම
  Gut බඩවැල
  Guttation බින්දූදුය
  Gymonosperm විවෘත බීජකය
  Gynaecium ජායාංගය
  Gypsum ජිප්සම්
  Habit විලාසය; පුරුද්ද
  Habitat වාසභූමිය; ප්‍රකෘති වාසස්ථාන
  Habitat selection වාසස්ථාන වරණය
  Habits ගතිපැවතුම්; පුරුදු
  Habituation ඇබ්බැහිවීම; හුරුවීම
  Haemocoele රුධිර හෙබ
  Haemoglobin හිමොග්ලොබින්
  Haemolysis රක්තාණුභේදය
  Haemophilia හීමොපීලියා
  Haemorrhage රක්තපාතය
  Haemorrhagic septicaemia රක්තපාත වසංගතය
  Haemostatic රක්තපාතරෝධක (adj ); රක්තපාතරෝධකය (n)
  Haemostatis රක්තපාතරෝධය
  Hair කෙස්; රෝම
  Hair follicle රෝම කූපය
  Hair hygrometer කේශ ආර්ද්‍රතාමානය
  Hair papilla රෝම පිටිකාව
  Hairs රෝම; බූව; කේශර
  Halocole ලවණරුහ
  Halophyte ලවණශාකය
  Hamulus හමුලය
  Hand feeding ගොදුරු ගැසීම
  Hanging root ලඹ මුල; ලම්බක මූලය
  Haplodiploidy ඒක ද්විගුණතාව
  Haploid ඒකගුණ (adj); ඒකගුණකය (n)
  Hard bast (Phloem fibres) ප්ලෝයමීය කෙඳි
  Hard palate දැඩි තල්ල
  Hard water කඨින ජලය

Results  2350  -  2400 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.