Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Mechanized mining යාන්ත‍්‍රික ආකර කර්මාන්ත
  Mediation මැදිහත් වීම; සමථකරණය
  Medium-Density Fibre-board (MDF or MDFB) මධ්‍ය ඝනත්ව තන්තු ලෑලි
  Meltdown ද්‍රවණය
  Membrane පටලය
  Mental physical ailments මනෝµදෙහික ආබාධ
  Merchantable height විකිණිය හැකි උස; වික්‍රේය උස
  Merchantable timber විකිණිය හැකි දැව
  Meridianal altitude මධ්‍යාහ්න උන්නතාංශය
  Meroplankton අර්ධ ප්ලවාංග
  Mesosphere මධ්‍යගෝලය
  Mesothermal climate මධ්‍යෝෂ්ණ දේශගුණය
  Metabolic reserve පරිවෘත්තික සංචිතය
  Metabolism පරිවෘත්තිය
  Metal ලෝහ; කැබලි ගල්
  Metal quarry ගල් වළ
  Metallic minerals ලෝහ ඛනිජ
  Metamorphic rock විපරීත පාෂාණ; රූපාන්තරණ පාෂාණ
  Meteor උල්කාව
  Meteorite උල්කාපාත
  Meteorological effects කාලගුණික බලපෑම්
  Meteorology කාලගුණ විද්‍යාව
  Methane මීතේන්
  Micro climate ක්ෂුද්‍ර දේශගුණය
  Micro environment ක්ෂුද්‍ර පරිසරය
  Micro nutrients සූක්ෂ්ම පෝෂක; ක්ෂුද්‍ර පෝෂණ ද්‍රව්‍ය
  Micro organisms ක්ෂුද්‍රජීවීයෝ
  Microbial pesticides ක්ෂුද්‍රජිවී පළිබෝධ නාශක
  Micropore ක්ෂුද්‍ර සිදුර
  Microthermal climate සූක්ෂ්මතාප දේශගුණය
  Microtopography ක්ෂුද්‍ර භූ විෂමතා
  Mid Indian oceanic ridge මධ්‍ය ඉන්දියානු සාගරික තැටිය
  Mid- country මැද රට
  Middle latitude මධ්‍ය අක්ෂාංශ
  Migrant bird සංක‍්‍රාමී පක්ෂියා
  Migrants සංක‍්‍රමණිකයෝ
  Militants සටන්කාමීහු
  Milkfish seed ක්ෂීර මත්ස්‍ය බීජ
  Millipede හැකරැල්ලා
  Mimicry අනුකාරීතාව
  Mined land පතල් කැපූ ඉඩම
  Mineral ඛනිජ ද්‍රව්‍ය
  Mineral extraction ඛනිජ නිස්සාරණය
  Mineral resources ඛනිජ සම්පත්
  Mineralization ඛනිජකරණය
  Mines and minerals act පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත
  Minimum viable population විකාසක්ෂම අවම ගහනය; පවත්වාගත හැකි අවම ගහනය
  Mining පතල් කැණීම
  Minor irrigation works සුළු වාරි කර්මාන්ත
  Minority සුළුතරය

Results  2350  -  2400 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.