Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Head, write ශීර්ෂය, ලියන
  Header ශිර්ෂක, හෙඩිම
  Header card ශිර්ෂක කාඩ්පත
  Header lable ශිර්ෂක ලේබලය
  Header record ශිර්ෂක රෙකෝඩය
  Heap සංචය
  Heap sort සංචය තේරීම
  Helical wave guide හෙලික්සීය තරංග යොමුව
  Help ආධාරය
  Henry හෙන්රි
  Hertz හර්ට්ස්
  Heterogeneous network විෂමජාතිය ජාලය
  Heuristic ස්වයංගවේෂණ
  Heuristic learning ස්වයංගවේෂණ ඉගෙනුම
  Hexadecimal number ෂඩ්දශම අංකය
  Hexadecimal point ෂඩ්දශම ලක්ෂ්‍යය
  Hi-res graphics උස් විභේදන චිත්‍රක
  Hidden codes සැඟවුණු කේතය
  Hidden line සැඟවුණු පේළිය
  Hidden line removal සැඟවුණු පේළි ඉවත් කිරීම
  Hidden object සැඟවුණු වස්තුව
  Hidden surface සැඟවුණු පෘෂ්ඨය
  Hierarchical database ධුරක දත්ත සමුදාය
  Hierarchical network ධුරක ජාලය
  Hierarchical structure ධුරක ව්‍යුහය
  Hierarchy ධුරාවලිය
  High bandwidth වැඩි කලාප පළල
  High density අධි ධනත්වය
  High level language ඉහළ මට්ටමේ භාෂාව
  High order උසස් පිළිවෙළ
  High order column උසස් පිළිවෙළ තීරුව
  High persistence phosphor උසස් සදාතර ෆොස්ෆර්
  High resolution උසස් විභේදනය
  High Speed Printer(HSP) අධිවේග මුද්‍රකය
  High storage අධි ආචයනය
  High volatility අධි නෂ්‍යතාව
  High-level network ඉහළ මට්ටමේ ජාලය
  Highlighting උද්දීපනය
  Histogram ජාලරේඛය
  Hit rate වැදුම් අනුපාතිකය
  Hold ධාරණය
  Holding time ධාරණ කාලය
  Holes, sprocket සිදුරු, පැති
  Hollerith card හොලරිත් කාඩ්පත
  Hologram හොලොග්රෑමය
  Holography හොලොග්රෑම් විද්‍යාව
  Home මුල්
  Home computer ගෘහ පරිගණකය
  Home grown software දේශජ ´Ô#÷¸æ$‘è
  Home key මුල් යතුර

Results  2350  -  2400 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.