Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6360 terms on  Management  Glossary

     Term Term Description
  Imprest system අග්‍රිම ක්‍රමය
  Improper fraction විෂම භාගය
  Impulsive buying සැලසුමෙන් තොර මිලදි ගැනීම
  Imputed ආරෝපිත
  In abeyanse අනිෂ්ඨාව
  In due cource යථා කාලයේදි
  In express terms ව්‍යක්ත පදානුයෝගයෙන්; ප්‍රකාශිතව
  In good faith සද්භාවයෙන්
  In triplicate පිටපත් තුනකින්; තෙපිටපතකින්
  In-house ආයතනගත; ආයතන අභ්‍යන්තර
  In-service date සේවාස්ථ දිනය
  In-service training සේවාස්ථ පුහුණුව
  Incentive ප්‍රෝත්සාහකය; අනුබලය; දිරිගැන්වීම
  Incentive allowance අනුබල දිමනාව; දිරි දිමනාව
  Incentive payment දිරිගැන්වීමේ ගෙවීම
  Incentive scheme දිරිගැන්වීම් ක්‍රමය; දිරිගැන්වීම් පටිපාටිය
  Incentive systems දිරිගැන්වුම් විධි
  Incentive to work වැඩට දිරි ගැන්වීම
  Incentives දිරිගැන්වීම
  Inception සමාරම්භය
  Incidence ආපාතය
  Incidence matrix ආපාත න්‍යාසය
  Incidence of custom duties තීරුබදු ආපාතය
  Incidental expenses අනියම් වියදම්
  Income ආදායම
  Income ,Velocity of money මුදල් ආදායම් ප්‍රවේගය
  Income free of taxation බද්දෙන් නිදහස් ආදායම
  Income motive ආදායම් අභිප්‍රාය
  Income segmentation ආදායම් ඛණ්ඩනය
  Income tax ආදායම් බද්ද
  Income tax rebate ආදායම් බදු ප්‍රතිදානය
  Income, Accrued උපචිත ආදායම
  Income, Assessable තක්සේරු කළ හැකි ආදායම
  Income, Assessed තක්සේරු කළ ආදායම
  Income, Average සාමාන්‍ය ආදායම
  Income, Deferred විලම්බිත ආදායම
  Income, Earned ඉපයූ ආදායම
  Income, Fixed ස්ථාවර ආදායම
  Income, Gross National දළ ජාතික ආදායම
  Income, Individual තනි පුද්ගල ආදායම
  Income, Inequality of ආදායම් අසමානතාව
  Income, Money මුදල් ආදායම
  Income, Net ශුද්ධ ආදායම
  Income, Non - operating අසංකාර්ය ආදායම
  Income, Operating සංකාර්ය ආදායම
  Income, Per capita ඒක පුද්ගල ආදායම
  Income, Real මූර්ත ආදායම
  Income, Sources of ආදායම් මාර්ග
  Income, Taxable බදු අය කළ හැකි ආදායම
  Income, Transfer සංක්‍රාමී ආදායම

Results  2350  -  2400 of 6360 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.