Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Sub species උපවිශේෂය
  Sub stratum උප ස්තරය
  Sub terranean අන්තර් භූමික ගුහාව (උමඟ)
  Sub terranean stream අන්තර් භූමික මාතිකාව
  Sub, Surface cultural deposit අධස්ථල පෘෂ්ඨීය සංස්කෘතික නික්ෂේපය
  Submerged site (FA) නිමග්න ස්ථලය
  Subsistance analysis යැපුම් විශ්ලේෂණය
  Subsistance technology යැපුම්විධි තක්ෂණය
  Subsistence economy යැපුම් ආර්ථිකය
  Subsurface excavation අධස්ථල කැණීම
  Sundial හෝරා තැටිය
  Super structure උපරි ව්‍යූහය
  Supra-cultural උපරි සංස්කෘතික
  Supra-entity උපරි සත්තාව
  Surface artifacts පෘෂ්ඨීය මානවකෘති
  Surface collections පෘෂ්ඨිය එකතුව
  Surface denudatin පෘෂ්ඨීය නග්නීකරණය
  Surface mixing මතුපිට මුසුව
  Surface survey මතුපිට සමීක්ෂණය
  Survey සමීක්ෂණය
  Survey, Intensive සූක්ෂ්ම සමීක්ෂණය
  Symbolic entertainment සංකේතක සත්කාරය
  Symmetrical analysis සමමිතික විශ්ලේෂණය
  Symmetrical form සමමිතික රූපය
  Symmetry සමමිතිය
  Syntactic analysis වාක්‍ය ප‍්‍රයෝග විග‍්‍රහය
  Synthesis සංශ්ලේෂණය
  Synthesizing principles සංශ්ලේෂක මූලධර්ම
  System ontogeny පද්ධතික ප‍්‍රත්‍යෙක විකසනය
  System parameter පද්ධතීය පරාමිතිය
  System pattern regulary පද්ධති රටා නියතතාව
  System theory perspective පද්ධති න්‍යායික පර්යාවලෝකය
  Systematic survey විධි අනුකූල නියැදුම්ගත සමීක්ෂණය
  Systematic sampling විධි අනුකූල නියැදුම
  Systematics පරිපාටිකරණය; වර්ගීකරණ විද්‍යාව
  Systemic approach පද්ධතික ප‍්‍රවේශය
  Systemic context නොඉඳුල් කාර්ය ප‍්‍රසංගය
  Systemic critic පද්ධතික විවේචකයා (විධි-අනුකුල)
  Systems thinking පද්ධතික කල්පනය
  Tablet පුවරුව
  Tablet, Clay මැටි පුවරුව
  Taboo තහංචිය; වැළැක්ම
  Taphonomic agent භාවක්ෂය කාරකය
  Taphonomic process භාවක්ෂයණ ක‍්‍රියාවලිය
  Taphonomy (AC) භාවක්ෂය
  Tato පච්ච ලකුණ
  Tatoing පච්ච කෙටීම
  Taxa වර්ගය
  Taxonomy වර්ගීකරණ විද්‍යාව
  Technocomplex තක්ෂණ සංකීර්ණය

Results  2350  -  2400 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.