Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Low cost stove ඉන්ධන පිරිමස්නා උදුන; අඩු වියදම් උදුන
  Low income settlements අඩු ආදායම් ජනාවාස
  Low land පහත් බිම්
  Low tide බාදිය
  Lowest Observed Adverse Effect Level(LOAEL) නිරීක්ෂිත අවම හානිකර බලපෑම් මට්ටම
  Lull නිසලබව
  Lumber දැව
  Lunar month චන්ද්‍ර මාසය
  Lunar year චන්ද්‍ර වර්ෂය
  Luxury consumption අති පරිභෝජනය
  Macronutrients මහා පෝෂක ද්‍රව්‍ය
  Macropore පාංශු විවරය
  Magma මැග්මා; යමහල් කලලය
  Magnetosphere චුම්බක ගෝලය
  Maintenance නඩත්තුව
  Maintenance treatment ප‍්‍රතිකර්ම නඩත්තුව; පිළියම් නඩත්තුව
  Majority බහුතරය
  Malaria මැලේරියාව
  Malnutrition මන්දපෝෂණය
  Mammals ක්ෂීරපායීහු
  Man and biospheric program මිනිසා සහ ජෛවගෝල රක්ෂිත වැඩසටහන
  Man and reserves මිනිසා සහ ජෛවගෝල රක්ෂිත
  Management guidelines කළමනාකරණ උපදෙස්
  Mangrove swamp කඩොලාන වගුර
  Mangrove vegetation කඩොලාන වගාව
  Mantle ප‍්‍රාවරණය
  Marble කිරිගරුඬ
  Marginal soil ආන්තික පස
  Marine මුහුදු
  Marine mammals සාගර ක්ෂිරපායීහු
  Marine ornamental fish මුහුදු වැසි විසිතුරු මසුන්; සමුද්‍රවාසී විසිතුරු මත්ස්‍යයෝ
  Marine Pollution Prevention Act සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත
  Marine Pollution Prevention Authority සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය
  Maritime මුහුදුකර
  Maritime vegetation මුහුදුකර වෘක්ෂලතාදිය
  Market demand වෙළඳ පොල ඉල්ලුම
  Market equilibrium වෙළඳ පොල සමතුලිතතාව
  Market supply වෙළඳ පොල සැපයුම
  Marshes වගුරු
  Mass ස්කන්ධය
  Mass communication ජන සන්නිවේදනය
  Maternal mortality rate මාතෘ මරණ අනුපාතිකය
  Matter ද්‍රව්‍ය; පදාර්ථ
  Maximum Economic Yield (MEY) උපරිම ආර්ථික පලදාව
  Maximum levels උපරිම මට්ටම
  Maximum Residue Limit (MRL) උපරිම අවශිෂ්ට සීමාව
  Maximum Sustainable Yeild (MSY) උපරිම ධරණීය පලදාව
  Meadow දෙණි බිම; ඕවිට
  Mean sea level මාධ්‍ය මුහුදු මට්ටම
  Meander වක්කලම

Results  2300  -  2350 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.