Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Stalactites හුණුගල් අවක්ෂේප
  Stalagmite අවක්ෂේප හුණුගල් ටැඹ
  Standing wave technique ස්ථාවර තරංග ක‍්‍රමය
  Staple resources ප්‍රමුඛ සම්පත්
  Stasis ස්ථිතිය
  State රාජ්‍යය
  State archaeologist රාජ්‍ය පුරාවිද්‍යාඥ
  State society රාජ්‍ය සමාජය
  Statistical equilibrium සංඛ්‍යාන සමතුලිතතාව
  Steatite මේවන් පාෂාණ
  Stela සෙල් පුවරුව
  Step fracture පියගැට භංගය
  Step trenching පියගැට අගල් කැණීම
  Stereo lithography ත‍්‍රිමාණ ශිලාලේඛය
  Sterile layer නොඉඳුල් ස්තරය
  Stimulus diffusion (SA) උත්තේජිත විසරණය
  Stochastic සානුමාන
  Stochastic sequence සානුමාන අනුක‍්‍රමය
  Stochastic simulation model සානුමාන අනුරූපණ ආකෘතිය
  Stone ගල; සෙල; ශෛලය
  Stone circle ගල් වටය
  Stone terrace සලපතළ මළුව
  Stone tool ගල් ආයුධය, ශිලා මෙවලම
  Stone, Ablution වස්පස් ගල; අත්පා දෙවි ගල
  Strata ස්තරය
  Stratification ස්තර වින්‍යාසය, ස්තරායනය
  Stratification, Social සමාජ ස්තරායනය
  Stratified random sampling ස්තරීකෘත අහඹු නියැදිකරණය
  Stratified sampling ස්තරීකෘත නියැදිකරණය; ස්තරීකෘත නියැදීම
  Stratified site ස්තරීකෘත ස්ථලය
  Stratified systematic sampling ස්තරීකෘත ක‍්‍රමානුකූල නියැදිකරණය
  Stratigraphic disturbances ස්තරවින්‍යාසීය ආකූලතාව
  Stratigraphic resolution ස්තරවින්‍යාස තීව‍්‍රතාව
  Stratigraphic sequence ස්තර අනුක‍්‍රමය
  Stratigraphy ස්තර වින්‍යාසය
  Stratum ස්තරය
  Striations රේඛිත ලකුණු
  Striking platform (ATE) සංතාඩන තලය
  Structural approach ව්‍යූහාත්මක ප‍්‍රවේශය
  Structural archaeology ව්‍යූහාත්මක පුරා විද්‍යාව
  Stylistic variability ශෛලීය විචල්‍යතාව
  Stylistic diagnosis ශෛලීය විනිශ්චය
  Stylistic diagnostic ශෛලීය නිදාන නිර්ණය
  Stylistic markers ශෛලීය සූචක
  Stylistic type ශෛලීය වර්ගය
  Stylus පන්හිඳ
  Sub -specific regional differentiations අනුවිශේෂික ප්‍රාදේශීය ප්‍රභේද
  Sub assemblage (AS) භාගික සමුච්චය
  Sub bottom profile අධස්තල පැතිකඩ
  Sub fossil ඌන ජීවාශ්මය

Results  2300  -  2350 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.