| |
Term |
Term Description |
|
Piping foot |
මැසූ මලු හා ටීෂට් වල පයිපින් ඇල්ලීම |
|
Pique |
පිකේ රෙදි (සේද,රේයෝන්,කපු) |
|
Pirn |
හැඩ නූල් කූර |
|
Pitman rod |
පිට්මන් දණ්ඩ |
|
Placemat |
පිඟන් දරණුව |
|
Placket |
(සායේ) අත ලන විවරය; අත් විවරය |
|
Placket with seam binding |
පිටි බැඳි පැති විවරය; බැඳි මූට්ටුව සහිත අත් විවරය |
|
Plaid |
ට්විල් රෙදි; දික් (වූල්) උතුරු සළුව |
|
Plain edge; Bluff edge |
කණ වාටිය; දළ වාටිය |
|
Plain seam |
තනි මූට්ටුව |
|
Plait stitch |
ගෙතූ පලු මැස්ම |
|
Plaited chain stitch |
ගෙතු දම්වැල් මැස්ම |
|
Plaited Fabric |
ගෙතු රෙද්ද |
|
Plaited flare skirt |
රැලි ගොටු සාය |
|
Plaited insertion stitch |
ඇතුල් කළ ගෙතු (රිංගවු හැඩපලු) මැස්ම |
|
Plaited yarn |
ගෙතු නූල |
|
Plastron |
වැඩ දැමූ පෙර සළුව |
|
Plate (machine part) |
තහඩුව (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Play suit |
ක්‍රීඩා ඇඳුම |
|
Pleated flare |
පොලොවි ගොටුව |
|
Pleated ruching |
ගෙතූ හැඩපටි ඇල්ලීම; පෙලට ඔපනැලි දැමීම |
|
Pleats |
පොලොවි |
|
Pliable |
සුනම්‍ය |
|
Plied |
රැලි |
|
Plied yarn |
ඇඹරූ නූල |
|
Plisse crepe |
රැලි නිමහන් කල කේප් |
|
Plumage stitch |
පෙඳ මැස්ම; පිල් කලප් |
|
Plush |
ප්ලෂ්; සුමට |
|
Ply |
පට; පොට |
|
Ply yarn |
පොටලූ නූල්; පට නූල්; පොට සහිත නූල් |
|
Pocket |
සාක්කුව |
|
Pocket flap |
සාක්කු පෙත්ත |
|
Pocket swing |
එල්ලෙන සාක්කුව |
|
Pocket, Quarter |
කෝණික සාක්කුව |
|
Pocket, Serged |
මූට්ටු සාක්කුව |
|
Pocket, Slash |
කැපුම් විවර සාක්කුව |
|
Pocket, Stitch and turn |
මසා පෙරළූ සාක්කුව |
|
Pocket, Stitched(topstitched) |
මුදුන මැසූ සාක්කුව |
|
Pointed picot (crochet) |
තුඩු පිකෝ (ක්‍රොෂෙ වැඩ) |
|
Polka dot |
කාසි බිංදු |
|
Polo collar |
පෝලෝ කොලරය |
|
Polo neck |
පෝලෝ කර |
|
Polyester |
පොලියස්ටර් |
|
Polygon |
බහු- අස්‍රය හැඩ |
|
Polymer chips |
විවිධ හැඩ රෙදි කැබලි |
|
Polymerisation; Polymerization |
බහුඅවයවීකරණය |
|
Polypropylene (Olefin or Polyolefin) |
ලුහුබර කෙඳි |
|
Pom-pon |
පොම්-පොම් බෝල (සපත්තු ගෙජ්ජි සඳහා) සැරසුම් මල් |
|
Pongee |
සුදු නොකළ චයිනා සිල්ක් |
|
Popcorn (crochet pattern) |
පොරි මොස්තරය (ක්‍රොෂෙ වැඩ) |