Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Chelate groups නඛර කාණ්ඩ
  Chelate ligand නඛර ලිගන්ඩය
  Chelate rings නඛර වළලු
  Chelating agent නඛරීය කාරකය
  Chemi- luminescence රසායනික සන්දීප්තිය
  Chemic spectrum රසායන වර්ණාවලිය
  Chemical රසායනික
  Chemical action රසායනික ක්‍රියාව
  Chemical affinity රසායනික බන්ධුතාව
  Chemical analysis රසායනික විශ්ලේෂණය
  Chemical attraction රසායනික ආකර්ෂණය
  Chemical balance රසායනික තුලාව
  Chemical bond රසායනික බන්ධනය
  Chemical calculation රසායනික ගණනය
  Chemical catalyst රසායනික උත්ප්‍රේරකය
  Chemical change රසායනික විපර්යාසය
  Chemical combination රසායනික සංයෝජනය
  Chemical composition රසායනික සංයුතිය
  Chemical compound රසායනික සංයෝගය
  Chemical constitution රසායනික ඝටනාව
  Chemical decomposition රසායනික වියෝජනය
  Chemical displacement රසායනික විස්ථාපනය
  Chemical double decomposition රසායනික ද්විත්ව වියෝජනය
  Chemical electricity රසායනික විද්‍යුතය
  Chemical element රසායනික මූලද්‍රව්‍යය
  Chemical energy රසායනික ශක්තිය
  Chemical equation රසායනික සමීකරණය
  Chemical equilibrium රසායනික සමතුලිතතාව
  Chemical equivalent රසායනික සමකය
  Chemical flux රසායනික ස්‍රාවය; රසායනික ස්‍යන්දය
  Chemical force රසායනික බලය
  Chemical formula රසායනික සූත්‍රය
  Chemical function රසායනික කාර්යය; රසායනික කෘත්‍යය
  Chemical glass රසායනික වීදුරු
  Chemical incompatibility රසායනික අසංගතිය
  Chemical kinetics රසායනික චාලක විද්‍යාව
  Chemical laboratory රසායනාගාරය
  Chemical laws රසායනික නියම
  Chemical nomenclature රසායනික නාමකරණය
  Chemical operation රසායනික මෙහෙයුම
  Chemical oxygen demand (COD) රසායනික ඔක්සිජන් ඉල්ලුම
  Chemical polarity රසායනික ධ්‍රැවීයතාව
  Chemical potential රසායනික විභවය
  Chemical process රසායනික ක්‍රියාවලිය
  Chemical properties රසායනික ගුණ
  Chemical reaction රසායනික ප්‍රතික්‍රියාව
  Chemical restriction රසායනික සීමා කිරීම
  Chemical series රසායනික ශ්‍රේණිය
  Chemical shift රසායනික විස්ථාපනය
  Chemical species රසායනික විශේෂ

Results  2300  -  2350 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.