Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Sodium profile dating සෝඩියම් පැතිකඩ කාලනිර්ණය
  Soil compaction පාංශු දෘඪතාව
  Soil composition පාංශු සංරචනය
  Soil conductivity meter පාංශු සන්නායකතා මාපකය
  Soil crumbs පාංශු කැබලි
  Soil film පාංශු පටලය
  Soil fluxion පාංශු ස‍්‍රවණය
  Soil horizon පාංශු සංස්තරය
  Soil mark පස් සලකුණ
  Soil matrix පාංශු න්‍යාසය
  Soil micro morphology පාංශු සූක්ෂ්ම රූප විද්‍යාව
  Soil phosphate analysis පාංශු පොස්පේට් විශ්ලේෂණය
  Soil profile පාංශු පැතිකඩ
  Soil resistivity පාංශු ප‍්‍රතිරෝධිතාව
  Soil resistivity meter පාංශු ප‍්‍රතිරෝධිතා මානය
  Soil sample පස් නියැදිය
  Soil scientist පාංශු විද්‍යාඥයා
  Soil sounding radar පාංශු ධ්වනි රේඩාරය
  Soil texture පාංශු වයනය
  Solifluxion මෘත්තික ප‍්‍රවාහය
  Solution cavities ද්‍රවණශිෂ්ට කූප
  Sondage පරීක්ෂණ කැණුම් වළ
  Sorting artifacts මානවකෘති වරණය
  Spatial analysis අවකාශීය විශ්ලේෂණය
  Spatial distribution අවකාශීය ව්‍යාප්තිය
  Spatial scales අවකාශීය පරිමාව
  Spatial structure අවකාශීය ව්‍යූහය
  Spatial temporal equilibrium අවකාශීය සමතුලිතතාව
  Spatio temporal framework කාල- අවකාශීය රාමුව
  Spatula පත්ත
  Spearhead හෙලි තුඩ; හෙලි මුණත
  Specialized farming system විශේෂිත ගොවිපොළ ක‍්‍රමය
  Speciation නව විශේෂීය පරිණාමය
  Species විශේෂය
  Specific analysis සුනිශ්චිත විශ්ලේෂණය
  Specific attributes සුනිශ්චිත ගුණ ලක්ෂණ
  Specific gravity analysis (SG) විශිෂ්ට ගුරුත්ව විශ්ලේෂණය
  Specification පිරිවිතර
  Spectroscopy වර්ණාවලීක්ෂය
  Speculative phase ප‍්‍රකල්පිත අදියර; කල්පිත යුගය
  Speculative philosophy ප‍්‍රකල්පිත දර්ශනය
  Speculative science ප‍්‍රකල්පිත විද්‍යාව
  Speleology ගුහා විමර්ශන විද්‍යාව
  Sphere of exchange හුවමාරු විෂය
  Spontaneous social order (SA) ස්වයංසිද්ධ සමාජ සන්ධානය
  Spout කෙමිය
  Stable dynamic equilibrium (TA) ස්ථායී ගතික සමතුලිතතාව
  Stable equilibrium ස්ථායී සමතුලිතතාව
  Stable isotope analysis ස්ථායී සමස්ථානික විශ්ලේෂණය
  Stable region ස්ථායී කලාපය

Results  2250  -  2300 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.