Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Picot buttonhole පිකෝ බොත්තම්කාසය
  Picot cast on (knitting) පිකෝ පුඩු දැමිම (ගෙතුම් වැඩ)
  Picot edging පිකෝ දාරය
  Picot seam පිකෝ මූට්ටුව
  Picot; Picot stitch පිකෝ මැස්ම
  Picoted placket පිකෝ විවරය
  Picoting පිකෝ කිරිම
  Picture applique ආරෝපිත චිත්‍රය; චිත්‍ර ආරෝපණය
  Piece dyeing කෑලි සායම් පෙවීම
  Piecing of yarn නූල් පිරිද්දීම
  Piecing together කෑලි මූට්ටු කිරිම
  Pigment වර්ණක
  Pigment printing වර්ණක මුද්‍රණය
  Pigment Taffeta වර්ණ ගැන් වූ ටැෆටා
  Pilch knickers ළදරු විළිකඩ; විළිකඩ මැස්ම
  Pile Fabric කෙඳි මතුකළ රෙද්ද
  Pile Knit කෙඳි මතුකළ වියමන
  Pile on velvet විල්ලුද මත ඇහිරි නිමාව
  Pill කෙඳි රොද
  Pillow case, Pillow slip කොට්ට උරය
  Pillow lace, bobbin lace බීරළු රේන්ද; කොට්ට රේන්ද
  Pillow sham කොට්ට ඇතිරිල්ල
  Pin අල්පෙනෙත්තිය
  Pin check පියන් අල්ල
  Pin cushion අල්පෙනෙත්ති කොට්ටය
  Pin dots පියන් තිත්
  Pin fitting කටු ගසා හැඩ ගැනීම
  Pin marking කටු ගසා ලකුණු කිරිම
  Pin stitch සිහින් මැස්ම
  Pin stripes සිහින් ඉරි
  Pin tucks හීන් ඔපනැලි
  Pin wale ඉසියුම් වයනය; දැඩි දාරය
  Pin-basting අල්පෙනෙත්තිවලින් පූට්ටු කිරිම
  Pia පීඤා (අන්නාසි පත්‍ර කෙඳි)
  Pinafore සඟල ඇඳුම; පිනෆෝ ඇඳුම
  Pinch pleats නියපොතු රැලි පොලොවි
  Pinched rouleau සිප්පි (රුලෝ) දාරය
  Pineapple pattern (crochet) අන්නාසි මොස්තරය (ක්‍රොෂෙ වැඩ)
  Pinked edge දැති කෑපූ දාරය
  Pinked seam දැති කෑපූ මූට්ටුව
  Pinking දැති කැපීම
  Pinking attachment (machine part) දැති කපනය (යන්ත්‍ර කොටස)
  Pinking shears දැති කපන කතුර
  Pinned picot අල්පෙනෙත්ති පිකෝ
  Pinwheel (crochet pattern) දඟර මෝස්තරය (ක්‍රොෂෙ වැඩ)
  Pipe clay මකුළු මැටි
  Pipe organ pleat පතරොම් පොලොවි
  Piped buttonhole බඳන බොත්තම් කාසය
  Piped loop නළ පුඩුව
  Piping පයිපින් ඇල්ලීම; නළ මැස්ම; නළ මැහුම් යෙදිම

Results  2250  -  2300 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.