Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Chaddock clamp චැඩොක් කලම්පය
  Chain දාමය
  Chain carrier දාම වාහකය
  Chain isomerism දාම සමාවයවිකතාව
  Chain reaction දාම ප්‍රතික්‍රියාව
  Chain transfer දාම- මාරුව
  Chainomatic balance දාමගතික තුලාව
  Chair conformation පුටු සංන්‍යාසය
  Chair form පුටු ස්වරුපය
  Chalcedony කැල්සිඩනී
  Chalcocite කැල්කොසයිට්
  Chalcogens කැල්කොජෙන්ස්
  Chalcolite කැල්කොලයිට්
  Chalcopyrite කැල්කොපයිරයිට්
  Chalk රටහුණු
  Chalkogenide කැල්කොගෙනයිඩ්
  Chamber කුටීරය
  Chamber acid කුටීර අම්ල
  Chamber crystals කුටීර ස්ඵටික
  Chamber process කුටීර ක්‍රමය
  Chamberland filter චැම්බ'ලන්ඩ් ෆිල්ටරය
  Chamberland flask චැම්බ'ලන්ඩ් ෆ්ලාස්කුව
  Chance-Claus process චාන්ස්- ක්ලවුස් ක්‍රමය
  Change විපර්යාසය
  Change of state අවස්ථා විපර්යාසය
  Chaperon cell චැපෙරොන් කෝෂය
  Chapman pump චැප්මන් පොම්පය
  Char අඟුරු කිරීම
  Characteristic ලාක්ෂණිකය; ලාක්ෂණික
  Characteristic temperature ලාක්ෂණික උෂ්ණත්වය
  Charcoal අඟුරු
  Charcoal block අඟුරු කුට්ටිය
  Charcoal furnace අඟුරු ඌෂ්මකය
  Charge ආරෝපණය ;වඩිය
  Charge acceptance ආරෝපණ ප්‍රතිග්‍රහණය
  Charge carrier ආරෝපණ වාහකය
  Charge density ආරෝපණ ඝනත්වය
  Charge efficiency ආරෝපණ කාර්යක්ෂමතාව
  Charge number ආරෝපණ සංඛ්‍යාව
  Charge transfer complex ආරෝපණ මාරු සංකීර්ණය
  Charge transfer spectra ආරෝපණ මාරු වර්ණාවලිය
  Charge transfer transition ආරෝපණ සංක්‍රාමණ පරිවර්තනය
  Charged atom ආරෝපිත පරමාණුව
  Charging rod ආරෝපණ යෂ්ටිය
  Chargometer ආරෝපණමානය
  Charle's law චාල්ස් නියමය
  Chelate නඛර
  Chelate bond නඛර බන්ධනය
  Chelate compound නඛර සංයෝගය
  Chelate effect නඛර ආචරණය

Results  2250  -  2300 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.