Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Knoll ගොඩැල්ල
  Knot නාවික සැතැප්ම
  Kyoto protocol කියොතෝ කෙටුම්පත
  Labour force ශ‍්‍රම බලකාය
  Labour intensive ශ‍්‍රම සූක්ෂ්ම
  Lacustrine විල්ලැගි
  Lag time විලම්බ කාලය
  Lagoon කලපුව
  Lagoon coast කලපු වෙරළ
  Lagoon culture කලපු වගාව
  Lake විල
  Land භූමිය; ගොඩබිම
  Land breeze ගොඩ සුළං
  Land capability භූමි විභවය
  Land degradation භූමි හායනය
  Land filling ඉඩම් පිරවීම
  Land forms භූ රූප
  Land fragmentation ඉඩම් කැබලි කිරීම
  Land reclamation ඉඩම් ගොඩ කිරීම
  Land slide; slip නාය යෑම
  Land surface damage භූමි පෘෂ්ඨීය හානිය
  Land tenure ඉඩම් භුක්තිය
  Land use planing ඉඩම් පරිහරණය සැලසුම්කිරීම
  Land utilization භූමි පරිහරණය
  Land,Bad නිසරු බිම
  Landscape mosaic භූදර්ශන විචිත‍්‍රතාව
  Landscape architecture භූදර්ශන වාස්තු විද්‍යාව
  Landscape ecology භූදර්ශන පරිසර විද්‍යාව; භූදර්ශන පරිස්ථිතිය
  Landslide sapping හෑරී නායයෑම
  Lapse rate පතන ශීඝ්‍රතාව
  Latent heat ගුප්ත තාපය
  Lateral moraines ආංශික මොරේන
  Latitude අක්ෂාංශ
  Latrine pit වැසිකිළි වළ
  Law of conservation of energy බලශක්ති සංරක්ෂණ නීතිය
  Law of conservation of matter පදාර්ථ සංරක්ෂණ නීතිය
  Law of the minimum factors අවම සාධක නියමය
  Leach solution ක්ෂරණ මිශ‍්‍රණය
  Leaching ක්ෂරණය
  Lead poisoning ඊයම් විෂවීම
  Leaded petrol ඊයම් මිශ‍්‍රිත පෙට‍්‍රල්
  Leadership නායකත්වය
  Leaf area index පත‍්‍ර ක්ෂේත‍්‍ර දර්ශකය
  Lee මුවාව
  Leech කූඩැල්ලා
  Leeward side සුළං මුවාව
  Less developed countries ඌන සංවර්ධිත රටවල්
  Lethal concentration/LC මාරාන්තික සාන්ද්‍රණය
  Lethal dose/LD මාරාන්තික මාත‍්‍රාව
  Lethal, Median / LC 50 මාරාන්තික මධ්‍ය සාන්ද්‍රණය

Results  2200  -  2250 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.