Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Pattern layout රෙද්ද මත පතරොම ඇතිරීම
  Pattern making මෝස්තර සෑදීම
  Pattern making by paper folding කඩදාසි නමා පතරොම් සකස් කිරිම
  Pattern quilting මෝස්තර පිඩලි දැමීම
  Pattern quilting මෝස්තර පිඩැලි දැමීම
  Pattern variations මෝස්තර හැඩ මාරු කිරීම
  Pattern variations මෝස්තර මාරු කිරිම
  Peacock's tail (knitting pattern) මොනර පිල් (ගෙතුම් මෝස්තරය)
  Peak shaped කේතු හැඩ
  Pear stitch පුහුලන් හැඩ මැස්ම
  Pearl buttons සිප්පි බොත්තම්
  Peasant skirt placket ගෙවිලිය සායේ විවරය
  Peasant sleeve පිම්බු අත; ගෙවිලිය අත
  Pedal පාකඩ; පා පොල්ල
  Pedesis (Brownian movement) බ්‍රව්නීය සංචලනය
  Peg නාදැත්ත
  Peg-top skirt නාදැති- හැඩ සාය; පහතින් ඇසිරූ සාය
  Pekinese stitch චීන මැස්ම
  Pelmet තීරනෙරුව
  Penelope stitch පෙනිලෝප් මැස්ම
  Pennant pleating (knitting pattern) දද පොලොවි (ගෙතුම් මොස්තරය)
  Peony flower design පියොනි' මල් මොස්තරය
  Peplum මෙවුල් රැල්ල
  Percale ප'කේල්
  Perching නිමාම් සැකැසීම
  Perforations සිදුරු
  Permanent hardness ස්ථිර කඨිනත්වය; දැඩි බව
  Permanent stiffness ස්ථිර දළ ගතිය
  Permeability පාරගම්‍යතාව
  Perpendicular ලම්බාකාර
  Persian embroidery පර්සියානු සැරසුම්
  Personal grooming පුද්ගලික ආයිත්තම් වැඩ
  Perspiration Resistant ඩාහ රෝධක
  Pessante embroidery නූල් දිවැවූ පිරවුම් සැරසුම්
  Petal පෙත්ත
  Petal chain stitch පෙති දම්වැල් මැස්ම
  Petal skirt පෙති සාය
  Petal stitch පෙති මැස්ම
  Petal tatting පෙති ටැටිං
  Petal trimming පෙති අක් සැරසිලි
  Peter Pan collar පීටර් පෑන් කරපටිය
  Petersham ribbon පීටර් ෂම් පීත්ත පටි
  Petit point කැන්වස් සැරසිලි මැස්ම; කූඩාරම් මැස්ම
  Petticoat යට ගවුම
  Pheonix design පක්ෂි මැස්ම
  Phosphoric acid පොස්පොරික් අම්ලය
  Pick, Weft හරස් නූල
  Picker බුහුකැටය
  Picker rod බුහු දණ්ඩ; පිකර් කම්බි; රිට
  Picks හරස් නූල්

Results  2200  -  2250 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.