Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Fundus බුධ්නය
  Fungicide දිලීර නාශකය
  Fungus දිලීරය
  Fungus garden දිලීර උයන
  Funicle ඩිම්බ වෘන්තය
  Funnel පුනීලය
  Fur ලෝම
  Furnace ඌෂ්මකය
  Furnace,Blast ධාරා ඌෂ්මකය
  Fuse විලීන වෙනවා
  Fused විලීන
  Fused (re floral part) සංයුක්ත
  Fusiform තර්කුරූපී
  Fusion ( e.g, of gametes) සංයෝජනය
  Fusion (Physics) විලයනය
  Fusion nucleus සංයුක්ත න්‍යෂ්ටිය
  Galactose ගැලැක්ටෝස්
  Galea ගේලියාව; ශිරස්කය
  Gall bladder පිත්තාශය
  Gall stone පිත්තාශ්මය
  Gall-midge ගොක් මැස්සා; ගොප් මැස්සා
  Galvanised iron ගැල්වනයිස් යකඩ
  Gamete ජන්මාණුව
  Gamete collection බීජ රුස්කිරීම
  Gamete,Female ජායා ජන්මාණුව
  Gamete,Male පුංජන්මාණුව
  Gametocyte ජන්මාණු සෛලය
  Gametogenesis ජන්මාණු ජනනය
  Gametophyte ජන්මාණු ශාකය
  Gamma ගැමා
  Gamma rays ගැමා කිරණ
  Ganglion ගැංග්ලියම
  Ganglion,Parasympathetic ප්‍රත්‍යනුවේගී ගැංග්ලියම
  Ganglion,Sympathetic අනුවේගී ගැංග්ලියම
  Gangrene මස කුණුවිම
  Gas වායුව
  Gas,Coal ගල් අඟුරු වායුව
  Gaseous interchange වායු හුවමාරුව
  Gastric ආමාශයික
  Gastric absorption ආමාශයික අවශෝෂණය
  Gastric digestion ආමාශයික ජීරණය
  Gastric gland ආමාශයික ග්‍රන්ථිය
  Gastric juice ආමාශයික යුෂය
  Gastritis ආමාශී ප්‍රදාහය
  Gastrocnemius muscle ජංඝා පේශිය
  Gauze දැල්; ගෝස්
  Geiger counter ගයිගර ගණකය
  Gel ජෙලය
  Gelatin ජෙලටින්
  Gena කොපුල

Results  2150  -  2200 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.