| |
Term |
Term Description |
|
International Union for the Conservation of Nature (IUCN) |
ලෝක සංරක්ෂණ සංගමය( පරිසර සංරක්ෂණය |
|
International,Atomic Energy Agency |
අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනය |
|
Interspecific competition |
අන්තර් විශේෂීය තරගය; සමජීව තරගය |
|
Intertidal zone |
අන්තර්- උදම් කලාපය |
|
Intertropical Convergence Zone(ITCZ) |
ඝර්මකලාපාන්තර අභිසරණ කලාපය |
|
Intrusive rocks |
අවරෝධක පර්වත |
|
Inundation |
ජල ගැල්ම; ජලයෙන් යටවීම |
|
Invasion |
ආක‍්‍රමණය |
|
Invasive Alien Species / IAS |
ආක‍්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ |
|
Inversion |
ප‍්‍රතිලෝමය; අපවර්තනය |
|
Inversion, Thermal |
තාප අපවර්තනය |
|
Invertebrate |
අපෘෂ්ඨවංශිකයා |
|
Investigative environmental reporting |
ගවේෂණාත්මක පරිසර වාර්තාකරණය |
|
Invisible drought |
අදෘශ්‍ය නියඟය |
|
Iodine |
අයඩීන් |
|
Ion |
අයනය |
|
Ion exchange |
අයන හුවමාරුව |
|
Ion exchange complex |
අයන හුවමාරු සංකීර්ණය |
|
Ionization |
අයනීකරණය |
|
Ionizing radiation |
අයනීකරණ විකිරණය |
|
Ionosphere |
අයනගෝලය |
|
Iron slag |
යබොර |
|
Iron stone |
යගල |
|
Irradiation |
ප‍්‍රවිකිරණය |
|
Irrigation |
වාරි සම්පාදනය; ජලසම්පාදනය |
|
Irrigation works |
වාරිකර්මාන්ත |
|
Irrigation project |
ජලසම්පාදන ව්‍යාපාරය; ජලසම්පාදන ව්‍යාපෘතිය |
|
Irrigation,Flood |
පිටාර වාරිමාර්ග ජල සම්පාදනය |
|
Island chains |
දූපත් පෙළ |
|
Isolated system |
හුදෙකලා පද්ධතිය |
|
Isostasy |
භූපෘෂ්ඨ සමතුලිතතාව |
|
Isotope |
සමස්ථානිකය |
|
Isthmus |
දේශ සන්ධිය |
|
Ivory |
ඇත්දළ |
|
Jet propulsion |
ක්ෂේප ප‍්‍රචාලනය |
|
Jet stream |
ක්ෂේප ධාරාව |
|
Joule / J |
ජූලය |
|
Jungle corridors |
වන පිවිසුම් |
|
Jungle felling |
වනාන්තර එළි පෙහෙළි කිරීම |
|
Jungle tracking |
වන තරණය; වන පියමං සෙවීම |
|
Jungle,Scrub |
ලඳු කැලෑව |
|
Kapok |
ඉඹුල් පුළුන් |
|
Katabatic winds |
(කඳු හා නිම්න ආශි‍්‍රත) අනුප‍්‍රාන්තීය සුළඟ |
|
Kerosene |
භූමිතෙල් |
|
Kiln |
පෝරණුව |
|
Kilo calorie |
කිලෝ කැලරි |
|
Kilo watt |
කිලෝවොට් |
|
Kinetics |
චාලක විද්‍යාව |
|
Kingdom |
රාජධානිය |
|
Knee roots |
දනහිස් මුල් |