Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Seebed core සාගර අධස්ථල විදුම
  Seed remains බීජාවශේෂ
  Segmentary society ඛණ්ඩිත සමාජය
  Seismic method භූ කම්පන ක‍්‍රමය
  Selective excavation වරණාත්මක කැණීම
  Selective hunting pressure වරණාත්මක දඩකම් පීඩනය
  Self-organisation (AT) ස්වයං සංවිධානය
  Self-organising system ස්වයං සංවිධාන පද්ධතිය
  Self-regulation ස්වයං නියාමනය
  Sender ප්‍රේෂක
  Sensory performance characteristic (BA) සංවේදී කාර්යසාධන ලක්ෂණය
  Sequential dating ආවලීය කාලනිර්ණය
  Seriation අනුශ්‍රේණිකරණය
  Seriation technique අනුශ්‍රේණි ශිල්පක‍්‍රමය
  Series ආවලිය; ‍ශ්‍රේණිය
  Serology මස්තු විද්‍යාව
  Serology, Palaeo පුරා මස්තු විද්‍යාව
  Serrated දැති සහිත; දාත‍්‍රාකාර
  Settlement accumulation ජනාවාස සමාචයනය
  Settlement analysis ජනාවාස විශ්ලේෂණය
  Settlement archaeology ජනාවාස පුරා විද්‍යාව
  Settlement cluster ජනාවාස කුලකය
  Settlement degradation ජනාවාස හායනය
  Settlement dispersel ජනාවාස විකිරණය
  Settlement distribution ජනාවාස ව්‍යාප්තිය
  Settlement heirarchy ජනාවාස ධූරාවලිය
  Settlement lattice ජනාවාස දැලිස
  Settlement morphology ජනාවාස රූපාකාරය
  Settlement pattern ජනාවාස රටාව
  Shadow mark සේයා ලකුණ
  Shaft grave ආවාට සොහොන
  Sheet gravel තල බොරලු; ස්තරිත බොරලු; ස්තරීභූත බොරලු
  Sheet, Refuse විකීර්ණ කසල (මානවකෘති)
  Shell excavation සිප්පි කසල කැණීම
  Shell midden සිප්පි කසල සංචය
  Sherd කැබිලිත්ත
  Shifting cultivation හේන් ගොවිතැන; තැන්මාරු ගොවිතැන
  Ship burial නෞකා මිහිදන
  Shovel සවල
  Side blades පැති තල
  Side scraper පැති සූරනය
  Silent trade නිර්භාෂණ වෙළඳාම
  Silicious body (EA) සිලිකා දේහ
  Silt deposit රොන් මඩ නිධිය
  Simple mixed farming system සරල මිශ‍්‍රගොවිපොළ ක‍්‍රමය
  Simple random sampling සරල අහඹු නියැදුම් ක‍්‍රමය
  Single component site ඒක සංඝටක ස්ථලය
  Single species hypothesis කේවල විශේෂ උපන්‍යාසය
  Site ස්ථලය
  Site archive ක්ෂේත‍්‍රීය අභිරක්ෂිතය

Results  2150  -  2200 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.