Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Outline stitch ආකෘති මැස්ම; පිට වට මැස්ම
  Outseam පිටි වාටිය
  Outward curved seam පිටට නෙරූ මූට්ටුව
  Oval shape ලොවාදු හැඩ
  Over-handed tucks ඇඹරූ ඔපනැලි
  Overall කාවාඩම
  Overarm length මුළු අත් දිග
  Overcast placket මෝවිටි විවරය
  Overcasting මෝවිටි මැස්ම
  Overcoat පිට කබාය
  Overhanding ඇඹැරීම
  Overlaid seam පිටාර මූට්ටුව; අතිච්ඡාදය
  Overlap අතිච්ඡාදනය වීම
  Overlapped sleeve අතිච්ඡාදන අත; පිටාර අත
  Overlapping corner පිටාර මූල්ල
  Overlocked seam මූට්ටු මැස්ම
  Oversewing මෝවිටි දැමීම
  Oversewn seam මෝවිටි මූට්ටුව
  Oversleeve බොරු අත
  Oxalic acid ඔක්සැලික් අම්ලය
  Oxidation ඔක්සීකරණය; ඔක්සීභවනය
  Oxidising agent ඔක්සීකාරකය
  Oxidising bleach ඔක්සිකාරක විරංජන
  Oxygen ඔක්සිජන්
  Pad කොට්ටය
  Padded ring (tatting) වලලු කොට්ටය (ටැටිං වැඩ)
  Padded shoulder පිරැවු උරහිස
  Padding පිරැවුම
  Padding stitch පිරැවුම් මැස්ම; පිරැවිලි මැස්ම
  Pairing seams මූට්ටු ගැලවීම; මූට්ටු ගැළපීම
  Paisley pattern පේස්ලි මෝස්තරය
  Palestrina stitch පැලස්ට්‍රිනා මැස්ම
  Palette kinfe සායම් පන්න
  Palm beach පාම් බීච්
  Panel opening පැනල් විවරය
  Panel seam පැනල් මූට්ටුව
  Panne velvet පෑන් විල්ලුද
  Panties විලිකඩ
  Parachute fabric පැරචූට් රෙද්ද
  Paris binding පැරිස් බඳනය
  Party frock උත්සව ගවුම
  Pass slip stitch over (knitting) යටි නියද පන්නා ගෙතුම ;මුල් පන්නා ගෙතුම (ගෙතුම් වැඩ)
  Passing stitch නූල් දිව වූ මැස්ම
  Patch pocket අණ්ඩ සාක්කුව
  Patchwork අණ්ඩ දැමිලි වැඩ
  Pattern මෝස්තරය
  Pattern රටා
  Pattern රටාව; පතරොම
  Pattern darning රටාවට එලලීම
  Pattern darning රටා එලලුම

Results  2150  -  2200 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.