Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Formula සූත්‍රය
  Fornix චාපිකාව
  Fortified ශක්තිවර්ධිත
  Fortify ශක්ති වර්ධනය
  Fossa නිඛාතය
  Fossils පාෂාණි ධාතු; පොසිල
  Fractional භාගික
  Fracture භංගය
  Fracture of bone අස්ථි භංගය
  Fracture,Comminuted චූර්ණිත භංගය; ජර්ජරිත භංගය
  Fracture,Complicated සංකීර්ණ භංගය
  Fracture,Compound විවෘත භංගය
  Fracture,Depressed අවතල භංගය
  Fracture,Green stick ආමදණ්ඩ භංගය
  Fracture,Impacted සංඝට්ටිත භංගය
  Fracture,Incomplete අසම්පූර්ණ භංගය
  Fracture,Simple සංවෘත භංගය
  Fragmentation කඩකඩවිම
  Frame graft අතුසැකිලි බද්ධය
  Framework (of a plant) අතු සැකිල්ල
  Free living ස්ව පෝෂී; නිදැල්ලේ වෙසෙන; නිදැල්ලේ හැසිරෙන
  Free range system නිදැලි ක්‍රමය
  Freezing mixture හිමායන මිශ්‍රණය
  Frequency distribution curve සංඛ්‍යාත ව්‍යාප්ති වක්‍රය
  Frequency of mutation විකෘති සංඛ්‍යාතය
  Fresh water මිරිදිය
  Friction ඝර්ෂණය
  Fringe වාටිය; ගැටිය; දාරය
  Frons ලලාටය
  Frontal bone ලලාටාස්ථිය
  Frontoclypeal suture ලලාට වර්මිකා සීවනය
  Frontoparietal bone ලලාට-පාර්ශ්වාස්ථිය; පාර්ශ්ව-අස්ථිය
  Fructose ප්රුක්ටොස්
  Frugivorous ඵලභක්ෂක
  Fruit ඵලය; ගෙඩිය
  Fruit fly පලතුරු මැස්සා
  Fruit,Aggregate සමූහ ඵලය
  Fruit,Composite සංයුක්ත ඵලය
  Fruit,False (Pseudo) ව්‍යාජ ඵලය
  Fruitlet (Mericarp) ඵලිකාව
  Fry collection ඇසිත්තන් රුස්කිරීම
  Fry rearing ඇසිත්තන් වගාව
  Fuel ඉන්ධන
  Fume cupboard දුම් කූඩුව
  Fumes දුමාරය
  Fumigant ධූමකරය
  Fumigate දුම් ගස්වනවා
  Fumigation ධූමකරණය; දුම් ගැස්වීම ධූමායනය
  Function කෘත්‍යය
  Functional morphology කෘත්‍යානුගත රූපාකාරය

Results  2100  -  2150 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.