Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Nativity play උත්පත්ති කථා නාටකය
  Natural ස්වාභාවික; ප්‍රාකෘතික; නෛසර්ගික
  Naturalism ස්වභාවවාදය
  Naturalist ස්වභාවවාදියා
  Naturalistic ස්වාභාවික; ස්වභාවාත්මක
  Nature ස්වභාව; ප්‍රකෘතිය
  Naumachia මුහුදු යුද්ධ ප්‍රේක්ෂාව; මුහුදු යුද්ධාලය
  Nausea ජුගුප්සාව
  Nauseating වමනීය; පිළිකුල් දනවන; ජුගුප්සාජනක
  Navel නැබ; නාභිය
  Near rhyme අඩ එළි සමය
  Neat සුකෘත; ශෝභාවත්
  Necessary අවශ්‍ය
  Necessity අවශ්‍යතාව
  Neck ගෙල; ග්‍රීවාව
  Neck cloth ගෙල පටිය
  Necklace මාලය
  Necklace of beads පබළු මාලය
  Necklace of jewels මිණිමාලාව
  Necklace of pearls මුතුහර
  Necromancy ප්‍රේත මන්ත්‍රණය; මළවුන් හා කතා කිරීම
  Necrophilia ශවකාමය
  Necrophobia ශවභීතිකාව
  Nectar සුධා රසය; අමෘතය
  Negation නිෂේධනය
  Negative සෘණ; සෘණාත්මක; නිෂේධ; නිෂේධක
  Negotiation සංසන්ධි කතිකාව
  Negotiator සංසන්ධිකයා
  Neo-classical නව සම්භාව්‍ය
  Neo-logism නව න්‍යායවාදය
  Neo-logy නව න්‍යාය; නව පද භාවිතය
  Neo-platonic නව-ප්ලේටෝනික
  Neo-platonist නව-ප්ලේටෝනිකයා
  Neo-realism නව-යථාර්ථවාදය
  Neologist නව න්‍යායික
  Nepotism ඥාති සංග්‍රහය
  Nerve ස්නායුව
  Nerve-racking ස්නායු පීඩන
  Nervous ස්නායු සිතැති
  Nervousness ස්නායු කම්පනය; චකිතය; සබකෝලය; අධෛර්යය
  Nether garment අධෝ- අංශුකය
  Nether world පාතාලය; අධෝලෝකය; රසාතලය
  Network ජාලාව; ජාලාකර්මය
  Neuralgia ස්නායු වේදනාව
  Neurology ස්නායුවේදය
  Neurotic ස්නායුව්‍යාධික; නියුරෝසික
  Neurotomy ස්නායු ව්‍යවච්ජේදය
  Neutral මධ්‍යස්ථ; අපක්ෂග්‍රාහී
  Neutralist මධ්‍යස්ථවාදියා
  New comedy නව සුඛාන්තය

Results  2100  -  2150 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.