Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Inhibitors of chloroplast development හරිතලව විකසන නිෂේධක
  Initial Environmental Examination / IEE මූලික පාරිසරික පරීක්ෂණය
  Initial form මුල් ස්වරූපය; මූලාකෘතිය
  Inland deep mining දේශාභ්‍යන්තර ගැඹුරු කැණීම්
  Inland immigration අභ්‍යන්තර ආගමනය
  Inland surface mining දේශාභ්‍යන්තරයේ පෘෂ්ඨීය කැණීම්
  Inland wetlands දේශාභ්‍යන්තර තෙත්බිම්
  Inner peace අභ්‍යන්තර සාමය; චිත්ත සමාධිය
  Inorganic compounds අකාබනික සංයෝග
  Inorganic matter අකාබනික ද්‍රව්‍ය
  Inorganic sediments අකාබනික අවසාදිත
  Input ආදානය; යෙදවුම
  Insect කෘමියා
  Insecticide කෘමිනාශකය
  Insectivore කෘමිභක්ෂකයා
  Insectivorous කෘමීභක්ෂක
  Inselberg දිවයින් කඳු; ද්වීපාකාර පර්වත
  Insolation අව් ගැස්වීම
  Insulation පරිවරණය
  Integrated waste management system ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය
  Integrated watershed management ඒකාබද්ධ ජලග‍්‍රහ කළමනාකරණය
  Integrated control ඒකාබද්ධ පාලනය
  Integrated pest control ඒකාබද්ධ පළිබෝධ පාලනය
  Integrated pest management ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය
  Integrated solid waste disposal system ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය නිෂ්කාශන පද්ධතිය
  Intensity තීව‍්‍රතාව
  Inter personal relationship පුද්ගලාන්තර සම්බන්ධතාව
  Inter relations අන්තස්සම්බන්ධතා
  Inter-cropping අතුරු වගාව
  Inter-fluve දෙගංමැද්ද
  Inter-locking spurs නෙත්ති නෙරු
  Inter-monsoon forests අන්තර් මෝසම් වනාන්තර
  Inter-monsoon period අන්තර් මෝසම් කාලය
  Inter-monsoon rain අන්තර් මෝසම් වැස්ස
  Interaction අන්තර් ක‍්‍රියාව; අන්ත:ක‍්‍රියාව
  Interbasin transfer අන්තර්ද්‍රෝණි ජලමාරුව
  Interception අන්තර්බාධනය
  Interdependence අන්‍යෝන්‍යෝපජීවනය; අන්‍යෝන්‍ය- උපජීවනය
  Interested party උනන්දු වන පාර්ශ්වය
  Intermediate අතරමැදි
  Intermediate zone අතරමැදි කලාපය
  Intermittent rain කඩ වැහි
  Internal combustion අන්තර්දහනය
  Internal cost අභ්‍යන්තර මිල
  Internal environment අභ්‍යන්තර පරිසරය
  Internal water resources අභ්‍යන්තර ජල සම්පත්
  International අන්තර්ජාතික
  International species identification system විශේෂ හඳුනාගැනීමේ අන්තර්ජාතික ක‍්‍රමය
  International community අන්තර්ජාතික ප‍්‍රජාව
  International date line සම්මත දින රේඛාව

Results  2100  -  2150 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.